ශුක්‍රාණු_තිබිලා

alex123game

Member
Jan 12, 2016
298
45
0
විමල් වීරවංස යහපාලනය ශක්තිමත් කිරීමට ආණ්ඩුවට - පුවතක්

ශෂීගේ උට්ට චැක් කොරන්න ගත්තොත් ඕකත් වෙන්න පුළුවන්....... :yes: :yes: :yes:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පව් බන් මොනා උනත් ගෑනියෙක්. අර කෙලි පොඩ්ඩගේ නමත් කැත වෙනවා.

    විමල්ට පුළුවන් වගකීම තමන් භාර අරගෙන ගෑනිගෙයි දූගෙයි නම ආරක්ෂා කරන්න. හැබැයි ඉතින් ව්‍යාග්‍රා අරගත්තේ තමන් එක්ක ඉන්නයි කියලා කියන්න වෙනවා:baffled::baffled:
     
    waligamaya

    Well-known member
  • මේවගෙම ඉක්මණි පරීක්ෂණ කරපලකෝ අර සිරිලිය ගිණුම් ගැන එහෙම (විමලයාගේ ගැනිගේ කොටු පැනිල්ලෙන් අපට ඇති වැඩක් නැ). මුන් විමලය මේකෙන් හිරකරලා හොදට වැඩ ගනියි. රනිලය විමලයගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයි, ශ්‍රී ලංකා එක දෙකට බෙදන එක
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පව් බන් මොනා උනත් ගෑනියෙක්. අර කෙලි පොඩ්ඩගේ නමත් කැත වෙනවා.

    විමල්ට පුළුවන් වගකීම තමන් භාර අරගෙන ගෑනිගෙයි දූගෙයි නම ආරක්ෂා කරන්න. හැබැයි ඉතින් ව්‍යාග්‍රා අරගත්තේ තමන් එක්ක ඉන්නයි කියලා කියන්න වෙනවා:baffled::baffled:

    මටනම් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වැඩක් නැහැ. විමලේ උගේ ගෑනි ගැන බලාගනියි. මට විමලේගේ ලමයින්ටවත් වයිෆ්ටවත් මඩ ගහන්න ඕනේ නැහැ.

    මමනම් විවේචනය කරන්නේ විමල්ගේ කුණු දේශපාලනය විතරයි. මට අදාළ වෙන්නේ උගේ කුණු දේශපාලනය විතරයි.

    --------------------------------------------

    හැබැයි ඕක ආණ්ඩු පක්ෂේ කෙනෙක්ගේ උනානම් බලන්න තිබ්බා විමලේගේ නැටිල්ල
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මටනම් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වැඩක් නැහැ. විමලේ උගේ ගෑනි ගැන බලාගනියි. මට විමලේගේ ලමයින්ටවත් වයිෆ්ටවත් දරුවන්ටවත් මඩගහන්න ඕනේ නැහැ.

    මමනම් විවේචනය කරන්නේ විමල්ගේ කුණු දේශපාලනය විතරයි. මට අදාළ වෙන්නේ උගේ කුණු දේශපාලනය විතරයි.

    --------------------------------------------

    හැබැයි ඕක ආණ්ඩු පක්ෂේ කෙනෙක්ගේ උනානම් බලන්න තිබ්බා විමලේගේ නැටිල්ල

    :yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මේකත් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්
    ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න ඕන
    google තහනම් කරන්න ඕන
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේවගෙම ඉක්මණි පරීක්ෂණ කරපලකෝ අර සිරිලිය ගිණුම් ගැන එහෙම (විමලයාගේ ගැනිගේ කොටු පැනිල්ලෙන් අපට ඇති වැඩක් නැ). මුන් විමලය මේකෙන් හිරකරලා හොදට වැඩ ගනියි. රනිලය විමලයගෙන් බලාපොරොත්තු වෙන්නේ එක දෙයි, ශ්‍රී ලංකා එක දෙකට බෙදන එක

    විමලයගෙයි ගම්මන්පිලයගෙයි කටවල් වලට ගහන්න කටක් පාර්ලිමේන්තුවේ නෑ. මුන් දෙන්න ආණ්ඩුවට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔයවගේ කෙස් එකකින් කාලයක් සයිලන්ට් කරල තියන්න පුළුවන්. ඉස්සරහට එක්ට සයින් කරද්දි ලොකු උදව්වක් වෙයි.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මටනම් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වැඩක් නැහැ. විමලේ උගේ ගෑනි ගැන බලාගනියි. මට විමලේගේ ලමයින්ටවත් වයිෆ්ටවත් මඩ ගහන්න ඕනේ නැහැ.

    මමනම් විවේචනය කරන්නේ විමල්ගේ කුණු දේශපාලනය විතරයි. මට අදාළ වෙන්නේ උගේ කුණු දේශපාලනය විතරයි.

    --------------------------------------------

    හැබැයි ඕක ආණ්ඩු පක්ෂේ කෙනෙක්ගේ උනානම් බලන්න තිබ්බා විමලේගේ නැටිල්ල

    :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මටනම් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් වැඩක් නැහැ. විමලේ උගේ ගෑනි ගැන බලාගනියි. මට විමලේගේ ලමයින්ටවත් වයිෆ්ටවත් මඩ ගහන්න ඕනේ නැහැ.

    මමනම් විවේචනය කරන්නේ විමල්ගේ කුණු දේශපාලනය විතරයි. මට අදාළ වෙන්නේ උගේ කුණු දේශපාලනය විතරයි.

    --------------------------------------------

    හැබැයි ඕක ආණ්ඩු පක්ෂේ කෙනෙක්ගේ උනානම් බලන්න තිබ්බා විමලේගේ නැටිල්ල

    අඩේ එහෙම කතා කරන්න එපා. අපේ රටේ සබුද්දික ජනතාව,
    හිරුනිකාගේ පච්චේ ගැන
    රවිගේ ගොතය ගැන
    රනිල්ට ලමයි නැති එක ගැන
    අනුරගේ පුංචි ගැන
    සිරිපාලගේ නින්ද ගැන
    පවිත්‍රගේ ඩ්‍රවර්ලා ගැන
    වෙල්ගමගේ ගෑනු ගැන
    etc කියනවා නම් තව කොච්චර තියෙනවද බන්

    මේ වගේ දේවල් ගැන සෑහෙන්න උනන්දුයි. ඒ හැරත් විමල් කියන්නේ විරුද්ධවාදියගේ කුනු රස කර කරා කාලා, වෙබ් සයිට් හදාගෙන අතිනුත් කුණු දාල අනිත් අයටත් රස කරලා කවපු එකෙක්. දැන් විමල්ට තමන්ගේ කුණු වහගන්න එක ලේසි නෑ. සමාජයෙන් ඉඩ දෙන්නෙත් නෑ. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් ඉතින් කුණු ඇවිස්සෙන එක තමයි වෙන්නේ. හැමතැනම පෞද්ගලිකත්වය ඇදලා ගහගන්න මඩ වලින් පිරිලා. උබ කියන තරම් දියුනු අට්ටමේ ජනතාවක් අමරිකාවෙ ඡන්දෙදි හිටියෙත් නෑනේ බන්. අපේ රටේ ලොවෙත් නෑ.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    vayagra1.gif

    vayagra2.gif

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    මෙන්න ජේවීපි අලුගෝසුවෝ මරපු ප්‍රසිද්ධ මිනිස්සු ලැයිස්තුව. තව සියගාණක් කඩ කාරයෝ, බයි ඩ්‍රයිවර්ලා, ඩිපෝ මැනේජර්ලා, ප්‍රින්සිපල්ලා, ටීචර්ලා, ග්‍රාමසේවකලා මුන් මැරුවා කියලද.

    Source: https://en.wikipedia.org/wiki/List_of_people_assassinated_by_the_Janatha_Vimukthi_Peramuna

    Ven. Pohaddaramulle Premaloka Thero - Buddhist monk

    ape mahappa
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ෂුවර් එකට මු විරවන්ශගේ දු පොඩ්ඩ එක්ක කෝම්පිට්ටු හදද්දී ගෙදර උන්ට මාට්ටු වෙන්න ඇති. තෝ අපේ ගෙදර අස්සටම ඇවිත් කෝම්පිට්ටු හදන්න තරඟ හයියක් අවේ කොහෙන්ද කියල ගෙදර උන් වටවෙලා ගහන්න ඇති. පස්සේ කොල්ල මැරෙන්න ඇති ගහපු පාරකට. :baffled:

    :yes:
    nathnam shahsi weerawansha ekka set unada danne na :P