නෙදකින් අපේ ලංකාවේ උන් දැන් යුටියුබ් එකත් කනවා. මුන්ට යුටියුබ් ඇඩ්ස් වලින් සල්ලි හොයන්න ඕන නිසා ඔහේ ඉමේජ් එකක් දාල Video හදනවා. මේවගේ ඒවා හරිනම් රිපෝර්ට් කරන්න ඕනේ. වෙන රටවල මිනිස්සු යුටියුබ් වලින් හොඳට සල්ලි හොයනවා. හැබැයි මේ වගේ චෝර වීඩියෝ හදල නොවෙයි. අර කාලයක් col3 කියල වෙබ්සයිට්ස් අවා. හද්ද චාටර්. තොරන් වගේ.
අනෙක් කාරණේ ශුක්‍රානු සම්බන්දව කියල තියන දේවල් සම්පුර්න වැරදියි. ප්‍රෝටීන් අඩංගු උනත් ඔය කියල තියන තත්වයක් නැහැ. ශුක්‍රානු වලින් ශරීරයට යහපතක් හෝ විපතක් වෙන්නේ නැහැ. උදාසීන තත්වයක් තියෙන්නේ. ( මෙය සමජරෝග වලින් තොර පුද්ගලයින්ට පමණක් අදාළ වේ . රෝග ඇතිනම් විපතක්ම ගෙන දෙවි. ) ඇඩ්ස් වලින් හම්බ කිරීමේ පරමාර්ථයෙන් වැරදි මතයක් සමාජ ගත කරන්න දරන උත්සාහයක අවස්ථාවක්.