ශුක්‍රානු

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    අපරාදේ ..
    දවසකට මන් කොච්චර DATA අපතේ යවනවා ද :(

    20h83nt.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ දවසට 12 පාරක් ගහන උන්ගෙ අඩුම 19044GB :baffled::lol:
    දවසට එක පාර ගානෙ දවස් 30ම 47610GB :(:baffled:

    ඉතින් 200-400MB ෆයිල් එකක් 1587GB අපතේ යවනවා. ඒ කියන්නෙ දත්ත වැයවීම අවම 1587.2GB:rofl::rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;16633037 said:
    යකෝ දවසට 12 පාරක් ගහන උන්ගෙ අඩුම 19044GB :baffled::lol:
    දවසට එක පාර ගානෙ දවස් 30ම 47610GB :(:baffled:

    ඉතින් 200-400MB ෆයිල් එකක් 1587GB අපතේ යවනවා. ඒ කියන්නෙ දත්ත වැයවීම අවම 1587.2GB:rofl::rolleyes:
    :):) patta :lol:

    ඕක හැබැයි මෝඩ කතාවක් බන් ඉතින් :P එහෙම බැලුවොත් අපි කන මස් කෑල්ලක, පලතුරකත් DNA තියනව. ඔයිට වඩා හෙන ගොඩක් මොකද sperm 1ක DNA වලින් බාගයයිනේ තියෙන්නේ සාමාන්‍ය cell එකකට වඩා.
    අනික DNA වල A,G,C,T අපි කියන 1,0 data වලට සමාන කරන්නත් බෑ :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :):) patta :lol:

    ඕක හැබැයි මෝඩ කතාවක් බන් ඉතින් :P එහෙම බැලුවොත් අපි කන මස් කෑල්ලක, පලතුරකත් DNA තියනව. ඔයිට වඩා හෙන ගොඩක් මොකද sperm 1ක DNA වලින් බාගයයිනේ තියෙන්නේ සාමාන්‍ය cell එකකට වඩා.
    අනික DNA වල A,G,C,T අපි කියන 1,0 data වලට සමාන කරන්නත් බෑ :lol::lol:

    මෝඩ තමා. මෝඩ කතා වලට මෝඩ රිප්ලයි එකක් දැම්ම :baffled::lol:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    :):) patta :lol:

    ඕක හැබැයි මෝඩ කතාවක් බන් ඉතින් :P එහෙම බැලුවොත් අපි කන මස් කෑල්ලක, පලතුරකත් DNA තියනව. ඔයිට වඩා හෙන ගොඩක් මොකද sperm 1ක DNA වලින් බාගයයිනේ තියෙන්නේ සාමාන්‍ය cell එකකට වඩා.
    අනික DNA වල A,G,C,T අපි කියන 1,0 data වලට සමාන කරන්නත් බෑ :lol::lol:

    Jessica+Jung+SNSD+Girls+Generation+Oppa+Girl+GIF.gif
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ෂ්ෂ්ෂ්........ ෂ්ෂ්..... ඔවා තැන් තැන්වල කථා වෙන්න එපා මහින්ද මාමා දැන ගත්තොත් ඒකටත් බද්දක් ගන්නවා

    You must spread some Reputation around before giving it to Yevon1992 again.
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.

    http://www.dinukajayakodi.blogspot.com/2012/11/12.html