යාළුවා;16633037 said:යකෝ දවසට 12 පාරක් ගහන උන්ගෙ අඩුම 19044GB
දවසට එක පාර ගානෙ දවස් 30ම 47610GB
ඉතින් 200-400MB ෆයිල් එකක් 1587GB අපතේ යවනවා. ඒ කියන්නෙ දත්ත වැයවීම අවම 1587.2GB![]()

patta 
එහෙම බැලුවොත් අපි කන මස් කෑල්ලක, පලතුරකත් DNA තියනව. ඔයිට වඩා හෙන ගොඩක් මොකද sperm 1ක DNA වලින් බාගයයිනේ තියෙන්නේ සාමාන්‍ය cell එකකට වඩා. 

patta
ඕක හැබැයි මෝඩ කතාවක් බන් ඉතින්එහෙම බැලුවොත් අපි කන මස් කෑල්ලක, පලතුරකත් DNA තියනව. ඔයිට වඩා හෙන ගොඩක් මොකද sperm 1ක DNA වලින් බාගයයිනේ තියෙන්නේ සාමාන්‍ය cell එකකට වඩා.
අනික DNA වල A,G,C,T අපි කියන 1,0 data වලට සමාන කරන්නත් බෑ![]()