High level constructs, Indeed. What are those assumptions?
as soon as you define the absolute level, defining itself will make it not absolute.
High level constructs, Indeed. What are those assumptions?
Technically yes, but then we loose the ground to talk about it if you take that path, right?as soon as you define the absolute level, defining itself will make it not absolute.

ශනි ඉන්නේ කීවෙනි භාවයේද ? මොන රාශියේද ?
චන්ද්‍රයා ඉන්නේ කීවෙනි භාවයේද ? මොන රාශියේද ?හරියටම කියන්න මේ ටික අවශ්‍යයි.
එර් = චන්ද්‍රයා අෂ්ටක = 8 , ඒර්අෂ්ටක යනු චන්ද්‍රයාගෙන් 8 ශනි යන්නයි.
මෙහි රාශි සඳහනක් නෑ. එබැවින් ලග්නය මේෂ ලෙස උපකල්පනය කොට රාශිය මකර ලෙස සැලකුවොත්, (ඉතා කෙටියෙන්)ශ,ච 10
එබැවින් ලග්නය මේෂ ලෙස උපකල්පනය කොට රාශිය මකර ලෙස සැලකුවොත්
@nuwan9999 are you talking about this?sorry for the interruption
මහණෙනි, ඒ ආයතනයක් ඇත්තේ ය. යම් තැනක පෘථිවිය නැත, ආපෝ නැත, තේජෝ නැත, වායෝ නැත, ආකාසානඤ්චායතනය නැත, විඤ්ඤාණඤ්චායතනය නැත, ආකිඤ්චඤ්ඤායතනය නැත, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැත. මේ ලෝකය නැත, පරලෝකය නැත, චන්ද්‍ර සූර්ය දෙදෙනා නැත.
මහණෙනි, එහි මම ආගතියක් කියන්නේ නැත, ගතියක් කියන්නේ නැත, ඨිතියක් කියන්නේ නැත, චුතියක් කියන්නේ නැත, උපපත්තියක් කියන්නේ නැත. එය අප්පතිට්ඨ, අප්පවත්ත, අනාරම්මණ වූ දෙයකි. මෙයම දුක්ඛයේ අවසානයයි.
No no,i wanted to know if this is the thing you pointed out to see,wheher you were explaining characterics of this level![]()
I wanted to see what absolute nuwan speaks about,ලග්නෙ කන්‍යා.
රාශිය කියන්නේ මොකක්ද කියලා දන්නැහැ මන්.
අසංඛතය
------ Post added on Jul 30, 2026 at 3:42 PM
සංඛතයේ characteristics තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.
this level කියලා අදහස් කරන්නේ අසංඛතයනම්, අසංඛතයේ characteristics කතා කරන්න පුලුවන්ද?
------ Post added on Jul 30, 2026 at 3:45 PM
this level කිව්වෙ අසංකතය නෙමෙයි මල්ලි, අසංකතය level එකකින් පනවන්න බැහැ. this level කිව්වෙ සංකතය. Emios කිව්ව එකේ අනික් පැත්ත.සංඛතයේ characteristics තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.
this level කියලා අදහස් කරන්නේ අසංඛතයනම්, අසංඛතයේ characteristics කතා කරන්න පුලුවන්ද?
------ Post added on Jul 30, 2026 at 3:45 PM
රාශි කියන්නේ තාරකා මණ්ඩල 12කට, මෙශයෙන් පටන්ගෙන මීනයෙන් ඉවරවෙන.කෙනෙකුගේ ලග්නය වෙන්නේ ඔය දොළහෙන් එකක්.ඔබේ ලග්නය කන්‍යා නොහොත් කන්‍යා රාශිය.ලග්නෙ කන්‍යා.
රාශිය කියන්නේ මොකක්ද කියලා දන්නැහැ මන්.
1. Yes. Things we see as reasons are not the true reasons.. that's why lord Buddha said කර්මය හා ඵලය බුදුන්ට ඇරෙන්න අවිශය කියලා. What we have Is guessesDon’t think you are taking this correctly, how Medication= cure? Medication is not the only cause of cure, right?
Newtonian physics is also a level based on some conventions, isn’t it?
එහෙම කියන්න බැහැ නේද? ඉඩත්, යමත් වෙන වෙනම පවතින්න බැහැ IMHO
Define singularity, then we can see if its same or not
Absolute level කියන්නේ නිවන ද? නැත්නම් සසරේ මොකක් හරි ද?
රාශි කියන්නේ තාරකා මණ්ඩල 12කට, මෙශයෙන් පටන්ගෙන මීනයෙන් ඉවරවෙන.කෙනෙකුගේ ලග්නය වෙන්නේ ඔය දොළහෙන් එකක්.ඔබේ ලග්නය කන්‍යා නොහොත් කන්‍යා රාශිය.
ඔබේ ලග්නය අනුව -
ශනි පහේ ගෝචරය(ගමන) නියම එර්අශ්ටකය වෙනවා -
ශනි 8ගෝචරය ලග්න අෂ්ටම ශනි වෙනවා -
ශනි 10 ගෝචරය ජන්ම පීඩක ශනි වෙනවා-
ශනි 1 ගෝචරය ලග්න පීඩක ශනි වෙනවා -
ශනිගෙන් කියවෙන්නේ වායෝදාතුව ගැනයි. චන්ද්‍රයා ආපෝ දාතුව නියෝජනය කරනවා. දෙදෙනාම භාහිර සංඥාව නියෝජනය කරන බුදට අයත් මිතුනයේ නිසා ගැටළුවක් නිතර එනවා. බාහිර සංඥා වලට අනුරූපව අභ්‍යන්තර සංඥා නොහොත්,මන ඉන්ද්‍රියේ ක්‍රියා කාරිත්වය මත සැකසෙන මනසිකාර ගොනු ස්ථිරව තබාගන්න යාමෙන් සංඥා ගැටුමක් ඇතිවෙනවා. මෙය නිරාකරණය කර ගන්න නම් චෙස් ක්‍රීඩාව උදවුවට ගත හැකියි.
Technically yes, but then we loose the ground to talk about it if you take that path, right?![]()

Can you think of any frame that fit in to those 3 characteristics?1. Yes. Things we see as reasons are not the true reasons.. that's why lord Buddha said කර්මය හා ඵලය බුදුන්ට ඇරෙන්න අවිශය කියලා. What we have Is guesses
කම්ම විෂය අචින්ත්‍ය 4 න් එකක්.
Newtonian is only true within the frame only
Definitely not [4D space with "nothing" inside]. Space/thing also has causes, so Space is an effect, thing is an effect, both require other to exist is a property (also an effect).2. Yes. ඉඩක් තියෙනවා එකට යමක් දානවා කියන එක වැරදි. Void doesn't exist alone.
Void= 4D space with "nothing" inside in western thinking. ඒක නෙමේ නේ ?
Why did you come to that conclusion?3 characteristics අනිත්‍ය අනාත්ම දුක්ඛ?
This is sharp, it is incorrect if the non-duality expects, duality exists and getting rid of it is non-duality, that isn't the case according to 3rd one3. Better word is non- duality
Nothing is unique: Nothing is separated, everything is one
(Copy pasted your description returned non duality as the concept so your description points to non- duality)
Absolute level in this context means an abstract level that can be used to explain all other subsequent levels of existence, opposite of nirvanaAbsolute level කියන්නේ නිවන ද? නැත්නම් සසරේ මොකක් හරි ද?
------ Post added on Jul 30, 2026 at 4:15 PM
thats what i said, there is no absolute you can conveniently talk about or used as a reference. if you do that is not the absolute![]()
, but we still can talk about I guess...Absolute level in this context means an abstract level that can be used to explain all other subsequent levels of existence, opposite of nirvana
At some point we have to hit this brick wall isn't it?, but we still can talk about I guess...
------ Post added on Jul 31, 2026 at 5:25 AM
I think it, is in this special case, but its not, when you try to explain it... I agreean abstract/construct/model will never be absolute.
Isn’t that what we’ve been doing all along?any point doing so?
රාධ විඤ්ඤාණය මාරයා ය.
රාධ, මෙසේ බලන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
විඤ්ඤාණය කෙරෙහි ද කළකිරෙයි.
![]()
1. You have to say 911what 3 characteristics.Can you think of any frame that fit in to those 3 characteristics?
Definitely not [4D space with "nothing" inside]. Space/thing also has causes, so Space is an effect, thing is an effect, both require other to exist is a property (also an effect).
Why did you come to that conclusion?
This is sharp, it is incorrect if the non-duality expects, duality exists and getting rid of it is non-duality, that isn't the case according to 3rd one
Absolute level in this context means an abstract level that can be used to explain all other subsequent levels of existence, opposite of nirvana
At some point we have to hit this brick wall isn't it?, but we still can talk about I guess...
------ Post added on Jul 31, 2026 at 5:25 AM
I think it, is in this special case, but its not, when you try to explain it... I agree
Isn’t that what we’ve been doing all along?
mewa hema ratakama wenawa ne ban lankwa we witharak da une ?ශුන්‍යතා දහම කියන්නෙ එකෙන් ලන්කාවට කිසිම දෙයක් ලැබුනෙ නැති නිස. ලැබුනු දෙයක් තියෙනවා නම් මෙතන දාන්න. මොනාද ලැබුනෙ? වීනිත මිනිස්සු? ඉඩම් අල්ලනවා බලෙන්, පික්ම් ගියාම ගෙදර එන්නෙ පෙට්ටියෙන්, තව තියෙනවා. ලැබුනු දෙවල් ලිස්ට් එක ගනයොන්ගෙන් පටන් ගමු, අටමාතනෙන් පටන් ගන්න
