ශුන්‍යතා දහම

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    ශනි ඉන්නේ කීවෙනි භාවයේද ? මොන රාශියේද ?
    චන්ද්‍රයා ඉන්නේ කීවෙනි භාවයේද ? මොන රාශියේද ?හරියටම කියන්න මේ ටික අවශ්‍යයි.
    එර් = චන්ද්‍රයා අෂ්ටක = 8 , ඒර්අෂ්ටක යනු චන්ද්‍රයාගෙන් 8 ශනි යන්නයි.

    ශ,ච 10
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ශ,ච 10
    මෙහි රාශි සඳහනක් නෑ. එබැවින් ලග්නය මේෂ ලෙස උපකල්පනය කොට රාශිය මකර ලෙස සැලකුවොත්, (ඉතා කෙටියෙන්)
    පියා ගැනත් රැකියාවත් සම්බන්ද තෘෂ්ණාවත්, චේතනා,හා මනසිකාර ත් ක්‍රියාත්මකයි. එකගතාව යොමුවන්නේ ඔය කාරනා වලට නිසා එරාෂ්ටකයේදී කිසිවක් කලයුතු නෑ.රැකියා දියුණුව නියතයි.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    එබැවින් ලග්නය මේෂ ලෙස උපකල්පනය කොට රාශිය මකර ලෙස සැලකුවොත්

    ලග්නෙ කන්‍යා.
    රාශිය කියන්නේ මොකක්ද කියලා දන්නැහැ මන්.

    @nuwan9999 are you talking about this?sorry for the interruption

    මහණෙනි, ඒ ආයතනයක් ඇත්තේ ය. යම් තැනක පෘථිවිය නැත, ආපෝ නැත, තේජෝ නැත, වායෝ නැත, ආකාසානඤ්චායතනය නැත, විඤ්ඤාණඤ්චායතනය නැත, ආකිඤ්චඤ්ඤායතනය නැත, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නැත. මේ ලෝකය නැත, පරලෝකය නැත, චන්ද්‍ර සූර්ය දෙදෙනා නැත.

    මහණෙනි, එහි මම ආගතියක් කියන්නේ නැත, ගතියක් කියන්නේ නැත, ඨිතියක් කියන්නේ නැත, චුතියක් කියන්නේ නැත, උපපත්තියක් කියන්නේ නැත. එය අප්පතිට්ඨ, අප්පවත්ත, අනාරම්මණ වූ දෙයකි. මෙයම දුක්ඛයේ අවසානයයි.

    අසංඛතය 🙏🏻
    ------ Post added on Jul 30, 2026 at 3:42 PM

    No no,i wanted to know if this is the thing you pointed out to see,wheher you were explaining characterics of this level :P

    සංඛතයේ characteristics තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.

    this level කියලා අදහස් කරන්නේ අසංඛතයනම්, අසංඛතයේ characteristics කතා කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 30, 2026 at 3:45 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ලග්නෙ කන්‍යා.
    රාශිය කියන්නේ මොකක්ද කියලා දන්නැහැ මන්.

    අසංඛතය 🙏🏻
    ------ Post added on Jul 30, 2026 at 3:42 PM

    සංඛතයේ characteristics තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.

    this level කියලා අදහස් කරන්නේ අසංඛතයනම්, අසංඛතයේ characteristics කතා කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 30, 2026 at 3:45 PM
    I wanted to see what absolute nuwan speaks about,
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    @lankalk අයියෙ ඔයා ආපු එකේ. මේකත් බලන්න පුලුවන්ද?
    👇
    LINK

    සංඛතයේ characteristics තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.

    this level කියලා අදහස් කරන්නේ අසංඛතයනම්, අසංඛතයේ characteristics කතා කරන්න පුලුවන්ද?
    ------ Post added on Jul 30, 2026 at 3:45 PM
    this level කිව්වෙ අසංකතය නෙමෙයි මල්ලි, අසංකතය level එකකින් පනවන්න බැහැ. this level කිව්වෙ සංකතය. Emios කිව්ව එකේ අනික් පැත්ත.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ලග්නෙ කන්‍යා.
    රාශිය කියන්නේ මොකක්ද කියලා දන්නැහැ මන්.
    රාශි කියන්නේ තාරකා මණ්ඩල 12කට, මෙශයෙන් පටන්ගෙන මීනයෙන් ඉවරවෙන.කෙනෙකුගේ ලග්නය වෙන්නේ ඔය දොළහෙන් එකක්.ඔබේ ලග්නය කන්‍යා නොහොත් කන්‍යා රාශිය.
    ඔබේ ලග්නය අනුව -
    ශනි පහේ ගෝචරය(ගමන) නියම එර්අශ්ටකය වෙනවා -
    ශනි 8ගෝචරය ලග්න අෂ්ටම ශනි වෙනවා -
    ශනි 10 ගෝචරය ජන්ම පීඩක ශනි වෙනවා-
    ශනි 1 ගෝචරය ලග්න පීඩක ශනි වෙනවා -
    ශනිගෙන් කියවෙන්නේ වායෝදාතුව ගැනයි. චන්ද්‍රයා ආපෝ දාතුව නියෝජනය කරනවා. දෙදෙනාම භාහිර සංඥාව නියෝජනය කරන බුදට අයත් මිතුනයේ නිසා ගැටළුවක් නිතර එනවා. බාහිර සංඥා වලට අනුරූපව අභ්‍යන්තර සංඥා නොහොත්,මන ඉන්ද්‍රියේ ක්‍රියා කාරිත්වය මත සැකසෙන මනසිකාර ගොනු ස්ථිරව තබාගන්න යාමෙන් සංඥා ගැටුමක් ඇතිවෙනවා. මෙය නිරාකරණය කර ගන්න නම් චෙස් ක්‍රීඩාව උදවුවට ගත හැකියි.
     
    • Like
    Reactions: Blair Solari

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    Don’t think you are taking this correctly, how Medication= cure? Medication is not the only cause of cure, right?
    Newtonian physics is also a level based on some conventions, isn’t it?

    එහෙම කියන්න බැහැ නේද? ඉඩත්, යමත් වෙන වෙනම පවතින්න බැහැ IMHO

    Define singularity, then we can see if its same or not
    1. Yes. Things we see as reasons are not the true reasons.. that's why lord Buddha said කර්මය හා ඵලය බුදුන්ට ඇරෙන්න අවිශය කියලා. What we have Is guesses
    කම්ම විෂය අචින්ත්‍ය 4 න් එකක්.
    Newtonian is only true within the frame only

    2. Yes. ඉඩක් තියෙනවා එකට යමක් දානවා කියන එක වැරදි. Void doesn't exist alone.
    Void= 4D space with "nothing" inside in western thinking. ඒක නෙමේ නේ ?
    3 characteristics අනිත්‍ය අනාත්ම දුක්ඛ?

    3. Better word is non- duality
    Nothing is unique: Nothing is separated, everything is one
    (Copy pasted your description returned non duality as the concept so your description points to non- duality)

    @lankalk අයියෙ ඔයා ආපු එකේ. මේකත් බලන්න පුලුවන්ද?
    👇
    LINK

    this level කිව්වෙ අසංකතය නෙමෙයි මල්ලි, අසංකතය level එකකින් පනවන්න බැහැ. this level කිව්වෙ සංකතය. Emios කිව්ව එකේ අනික් පැත්ත.
    Absolute level කියන්නේ නිවන ද? නැත්නම් සසරේ මොකක් හරි ද?
    ------ Post added on Jul 30, 2026 at 4:15 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    රාශි කියන්නේ තාරකා මණ්ඩල 12කට, මෙශයෙන් පටන්ගෙන මීනයෙන් ඉවරවෙන.කෙනෙකුගේ ලග්නය වෙන්නේ ඔය දොළහෙන් එකක්.ඔබේ ලග්නය කන්‍යා නොහොත් කන්‍යා රාශිය.
    ඔබේ ලග්නය අනුව -
    ශනි පහේ ගෝචරය(ගමන) නියම එර්අශ්ටකය වෙනවා -
    ශනි 8ගෝචරය ලග්න අෂ්ටම ශනි වෙනවා -
    ශනි 10 ගෝචරය ජන්ම පීඩක ශනි වෙනවා-
    ශනි 1 ගෝචරය ලග්න පීඩක ශනි වෙනවා -
    ශනිගෙන් කියවෙන්නේ වායෝදාතුව ගැනයි. චන්ද්‍රයා ආපෝ දාතුව නියෝජනය කරනවා. දෙදෙනාම භාහිර සංඥාව නියෝජනය කරන බුදට අයත් මිතුනයේ නිසා ගැටළුවක් නිතර එනවා. බාහිර සංඥා වලට අනුරූපව අභ්‍යන්තර සංඥා නොහොත්,මන ඉන්ද්‍රියේ ක්‍රියා කාරිත්වය මත සැකසෙන මනසිකාර ගොනු ස්ථිරව තබාගන්න යාමෙන් සංඥා ගැටුමක් ඇතිවෙනවා. මෙය නිරාකරණය කර ගන්න නම් චෙස් ක්‍රීඩාව උදවුවට ගත හැකියි.

    ස්තූතියි
     
    • Like
    Reactions: lankalk

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    1. Yes. Things we see as reasons are not the true reasons.. that's why lord Buddha said කර්මය හා ඵලය බුදුන්ට ඇරෙන්න අවිශය කියලා. What we have Is guesses
    කම්ම විෂය අචින්ත්‍ය 4 න් එකක්.
    Newtonian is only true within the frame only
    Can you think of any frame that fit in to those 3 characteristics?
    2. Yes. ඉඩක් තියෙනවා එකට යමක් දානවා කියන එක වැරදි. Void doesn't exist alone.
    Void= 4D space with "nothing" inside in western thinking. ඒක නෙමේ නේ ?
    Definitely not [4D space with "nothing" inside]. Space/thing also has causes, so Space is an effect, thing is an effect, both require other to exist is a property (also an effect).

    3 characteristics අනිත්‍ය අනාත්ම දුක්ඛ?
    Why did you come to that conclusion?
    3. Better word is non- duality
    Nothing is unique: Nothing is separated, everything is one
    (Copy pasted your description returned non duality as the concept so your description points to non- duality)
    This is sharp, it is incorrect if the non-duality expects, duality exists and getting rid of it is non-duality, that isn't the case according to 3rd one
    Absolute level කියන්නේ නිවන ද? නැත්නම් සසරේ මොකක් හරි ද?
    ------ Post added on Jul 30, 2026 at 4:15 PM
    Absolute level in this context means an abstract level that can be used to explain all other subsequent levels of existence, opposite of nirvana

    thats what i said, there is no absolute you can conveniently talk about or used as a reference. if you do that is not the absolute :cool:

    At some point we have to hit this brick wall isn't it? :baffled:, but we still can talk about I guess...
    ------ Post added on Jul 31, 2026 at 5:25 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    Absolute level in this context means an abstract level that can be used to explain all other subsequent levels of existence, opposite of nirvana

    an abstract/construct/model will never be absolute.

    At some point we have to hit this brick wall isn't it? :baffled:, but we still can talk about I guess...
    ------ Post added on Jul 31, 2026 at 5:25 AM

    any point doing so?
     
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    රාධ විඤ්ඤාණය මාරයා ය.
    රාධ, මෙසේ බලන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
    විඤ්ඤාණය කෙරෙහි ද කළකිරෙයි.

    :D:D:D:D:D
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    897
    696
    93
    an abstract/construct/model will never be absolute.
    I think it, is in this special case, but its not, when you try to explain it... I agree
    any point doing so?
    Isn’t that what we’ve been doing all along? 😅

    රාධ විඤ්ඤාණය මාරයා ය.
    රාධ, මෙසේ බලන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
    විඤ්ඤාණය කෙරෙහි ද කළකිරෙයි.

    :D:D:D:D:D
    😩😑
    ------ Post added on Jul 31, 2026 at 5:11 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    Can you think of any frame that fit in to those 3 characteristics?

    Definitely not [4D space with "nothing" inside]. Space/thing also has causes, so Space is an effect, thing is an effect, both require other to exist is a property (also an effect).

    Why did you come to that conclusion?

    This is sharp, it is incorrect if the non-duality expects, duality exists and getting rid of it is non-duality, that isn't the case according to 3rd one

    Absolute level in this context means an abstract level that can be used to explain all other subsequent levels of existence, opposite of nirvana

    At some point we have to hit this brick wall isn't it? :baffled:, but we still can talk about I guess...
    ------ Post added on Jul 31, 2026 at 5:25 AM
    1. You have to say 911what 3 characteristics.
    2. Agreed
    3. See question 1 , මොන 3 ද කියන එක පැටලෙනවා

    4 hmm
    5. Ok , so you are talking about smallest/purest construct of සසර.
    පහළ තියෙන්නේ වෙන කෙනෙක් absolute level එක විස්තර කරපු විදිහ. ඒක ඔයාට වෙනස් ඇති. අපිට absolute කිව්වට හිතාගන්න බෑ නේ.

    One concept of simplest level/ starting step of සංසාර is සංඥා of there is something/someone/ somewhere
    මොනවහරි තියෙනවා කියලා හිතෙන බව
    ඒක නිකං place holder එකක් වගේ .ගණන් වල "x" වගේ. මොනවහරි තියෙනවා කියලා හිතෙනකොට එක බලන්න ඇහැක් හා බලන්න දෙයක් හම්බ වෙනවා.
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,207
    1,436
    113
    Morally Bankrupt Sri lanka
    ශුන්‍යතා දහම කියන්නෙ එකෙන් ලන්කාවට කිසිම දෙයක් ලැබුනෙ නැති නිස. ලැබුනු දෙයක් තියෙනවා නම් මෙතන දාන්න. මොනාද ලැබුනෙ? වීනිත මිනිස්සු? ඉඩම් අල්ලනවා බලෙන්, පික්ම් ගියාම ගෙදර එන්නෙ පෙට්ටියෙන්, තව තියෙනවා. ලැබුනු දෙවල් ලිස්ට් එක ගනයොන්ගෙන් පටන් ගමු, අටමාතනෙන් පටන් ගන්න
    mewa hema ratakama wenawa ne ban lankwa we witharak da une ?

    Evil in the world.....................

    balapannko me lex luthor th superman gen ahanne e gena ne :P
     
    Last edited: