ශූන් ටයිටයෝ තෝ තාම ඉන්නේ ලංකාවේ හරි...

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ශූන් ටයිටයෝ තෝ තාම ඉන්නේ ලංකාවේ හරි...

    5dmb89.jpg

    ශූන් ටයිටයෝ තෝ තාම ඉන්නේ ලංකාවේ හරි... සද්ද වහල හිටියෝතින් හොදා.... මේ කැන්ගරු පැටවූ තවම දන්නේ නෑ අපේ හැටි... :frown: :frown: :angry: :D :lol: :lol: :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඕව ට කියන්නේ මචන් Australian කාරයන්ගේ Tricks කියල.. උන් දන්නවා දිල්ෂාන් ට මල පන්නුවහම දාන ඕනෑම බෝලෙකට ගහන්න බලනවා කියල.

    දිල්ෂාන් විතරි මචන් ලංකාවේ team එකේ ගේමට බර එකම player. I Like Him Sooooooooooooooooooooooooooooooooooooooo much.

    ලංකාවේ ටීම් එකට ජය වේවා !!

    අප්පට සිරි අපේ මාලිංග සහෝදරයව අමතක උනානේ !

    I Like Him Sooooooooooooooooooooooooooooooooooooooo much too.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    yea, thats what happened today, they wanted to make Dilshan angry, and let him play big shots.They got succeeded,
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamanam kiyanne bnzz.....balapanko samaraweera uh gaanata sledging controll karagannawa podi hinaawak daala....
    anna waddo...dilshan kenthi ganmen une uhta kealwunu ekai....anika uh karapu wadenam kiyalawath karaganna bari deyak uh shaun taita kare...ape ekekwath naa a wage....bt dishanta a over eke nikan indala anith over eke out wenna thibba bnz.... :P :P