ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්නේ ඇයි?

rajamawatha

Active member
  • Dec 7, 2018
    108
    90
    28
    ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්න හේතු දාන්න.
    මම දකින විදිහට සම හරක් පොම්පය ලගදී අනවශ්‍යය විදිහට වාහනයෙන් බහැලා තෙල් ගහන දිහා බලන් ඉන්නවා. ‌ඒතනින් යන්න මාර වෙලාවක් ගන්නවා. අනිත් ඒක කාඩ් payment. ත්‍රීවීල් සෙට් ඒක පට්ට organize තල්ලු කර ගෙනම යනවා මූඩිය වත් වහන්නේ නෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,711
    113
    ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්න හේතු දාන්න.
    මම දකින විදිහට සම හරක් පොම්පය ලගදී අනවශ්‍යය විදිහට වාහනයෙන් බහැලා තෙල් ගහන දිහා බලන් ඉන්නවා. ‌ඒතනින් යන්න මාර වෙලාවක් ගන්නවා. අනිත් ඒක කාඩ් payment. ත්‍රීවීල් සෙට් ඒක පට්ට organize තල්ලු කර ගෙනම යනවා මූඩිය වත් වහන්නේ නෑ...
    godak un start karala gear daala okkoma karanawa --> e mada inna una
    Also manure karanna amarui shed eka athule. --> e pump eka langa inna un
    Tawa umba kiyana scene tikath tiyenawa, bahala balana un, card gena un. Mamanam kelinma 20k athey tiyan yanne.
     
    • Like
    Reactions: rajamawatha

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ගොඩක් ෂෙඩ් වල ත්‍රීවිල් දෙකයි බයික් තුනයි කාර් එකයි පිලිවෙලට ගහන්නේ.. ඒකයි හිමින් යන්නේ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    පොම්පෙ ලඟ ප්‍රමාදෙට වඩා, පෝලිමේ මග එන්ජින් ඕෆ් කරල තියෙන වාහන ස්ටාට් කරල ඉස්සරහට ගන්න යන කාලය එකතුවෙලා පස්සට එන කොට ලොකු වෙලාවක් ගන්නව.

    සමහර අය නිතරම ස්ටාටර් මෝටරේ ගහන්න වෙන නිසා වාහන දෙකෙන් දෙකට වගේ ඉස්සරහට ගන්නව...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බයික් බල්ලෝ නිසානේ. උන්ගේ පෝලිම් තුනක් විතර තියෙනවා. ඊයේ ෂෙඩ් එක ලග ඉදලම ගහගන්න බැරි උනා. තෙල් ආපු ගමන් කොහෙවත් තිබ්බේ නැති බයික් ගොඩක් ගහලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්න හේතු දාන්න.
    මම දකින විදිහට සම හරක් පොම්පය ලගදී අනවශ්‍යය විදිහට වාහනයෙන් බහැලා තෙල් ගහන දිහා බලන් ඉන්නවා. ‌ඒතනින් යන්න මාර වෙලාවක් ගන්නවා. අනිත් ඒක කාඩ් payment. ත්‍රීවීල් සෙට් ඒක පට්ට organize තල්ලු කර ගෙනම යනවා මූඩිය වත් වහන්නේ නෑ...
    උබත් වීල් එකක් ගනින්කො රෙද්ද
     
    • Haha
    Reactions: rajamawatha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    පොම්පෙ ලඟ ප්‍රමාදෙට වඩා, පෝලිමේ මග එන්ජින් ඕෆ් කරල තියෙන වාහන ස්ටාට් කරල ඉස්සරහට ගන්න යන කාලය එකතුවෙලා පස්සට එන කොට ලොකු වෙලාවක් ගන්නව.

    සමහර අය නිතරම ස්ටාටර් මෝටරේ ගහන්න වෙන නිසා වාහන දෙකෙන් දෙකට වගේ ඉස්සරහට ගන්නව...
    තෙල් හිඟයේ අතුරු ඵලයක් හැටියට starter motor repair, battery replacement වගේ දේවල් කරන ව්‍යාපාර වලටත් හොඳ ඉල්ලුමක් ඇතිවෙයි.

    කොහොමද රටේ ව්‍යාපාර දියුණු කරන්න "වැඩ කරන අපේ විරුවා" යොදා ගත්ත උපක්‍රම???
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තෙල් හිඟයේ අතුරු ඵලයක් හැටියට starter motor repair, battery replacement වගේ දේවල් කරන ව්‍යාපාර වලටත් හොඳ ඉල්ලුමක් ඇතිවෙයි.
    onna thel gahala dawas dekai starter motor eka kelauna.
     
    • Sad
    Reactions: rajamawatha