ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?

ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?

  • පොහොට්ටුව

  • සමගි ජ බ

  • එජාප

  • ශි‍්‍රලනිප

  • ජවිපෙ

  • එජාප ශ‍්‍රිලනිප

  • ජවිපෙ ශි‍්‍රලනිප

  • වෙනත්


Results are only viewable after voting.

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Bona Kolla

    සාර්ථක දෙවන thread ඒක - සුභපැතුම්.....!
    Joined - Feb 27, 2022

    සාර්ථක ඒළකිරි ගමනක් යන්නට ලැබේවා....!


    1. වැඩ ලක්ෂය සාර්ථකව අවසන් වූ වහාම පවත්වන මැතිවරණය 2022 Dec ජය ගන්නේ කවුද?
    2. ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?
     
    • Love
    Reactions: Bona Kolla

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Russian GIF
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුව කරන කරන ,හිතන පතන ඔක්කොටම කෙලවෙලා රටම දිනෙන්දින මස්ත බාල්දුවෙලායන එකට හේතුවන පිටිපසින් හබාගෙන විත් පරහදෙන සාපයට හේතුව....

     
    • Like
    Reactions: Bona Kolla

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Meda paara JVP ekata godak chanda set wenawa. Gota ta vote karala my3 ta vote karala epa una set eken bahutharayak JVP ekata vote karanawa. 30% walata wada chanda watenawa.
     
    • Like
    • Haha
    Reactions: Bona Kolla and SK29

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට පමනයි ඉදිරියේදී ලෝකයේ සිදුවීමට නියමිත ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න තරම් උපාය ශක්තියක් තියෙන්නේ..
    කලියුග කාලෙට උපන්න සොමි පත ගොන් බූරුවෝ 2ක්
    මහ ගොනා ලගදී මුන ගැහිලා..................
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Boca sarcasm ciyala ecac ahala nedda
    රිදුනා පිම්පියා පැතුමට හෙන ලවු නේ කඩේ යන්නේ ඔක්කොම නැතුව පැතුම් කිවුවොත් ඔකාට හෙලුවෙන් වරෙන් කියලා ඔක යනවා
     
    • Like
    Reactions: Bona Kolla

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ජේආර් ගැන අහල තියෙනවා, කියවල තියෙනවා ඌ උගත් පිස්සෙක් , ප්‍රේමේ ගේ කාලේ ලාවට මතකයි, ගම්උදා උත්සව සහ දේශපාලන මිනී මැරුම් තමයි ඒ කාලේ අහන්න තිබුනේ. චන්ද්‍රිකා පිස්සු කෙළපු හැටි දැක්ක අවුරුදු 11ක් නාස්ති වෙලා ගියා, මරා යුද්ධය ඉවර කල එක විතරයි එකම හොඳ, අනෙත් සියලුම අංශ වලින් රට ආගාධයට තල්ලු කළා, සිරා රට, රාජ්‍ය පාලනය විහිළුවක් විදියට ගත්තා, දැන් නන්දයා සිරාටත් අන්ත පිස්සු ජෝකරයෙක්, ඊළඟට එන එකා මොනවා කරයිද කියල භයක් තමයි තියෙන්නේ. තනි පුද්ගලයෙක්ට මිලියන 22ක් මිනිසුන්ගේ අනාගතය තීරණය කිරීමේ බලය දෙන විධායක ජනාධිපතිකම අහෝසි කරලා දැම්මට පස්සේ මොකා දිනුවත් කමක් නෑ, රටට හොඳක් වේවි කියල හිතෙනවා. සියලුම පක්‍ෂ මේ අනතුර තේරුම් අරගෙන විධායක ජනාධිපතිකම අහෝසි කරාවි කියන එක තමයි දැන් තියෙන එකම බලාපොරොත්තුව. // පෝල් එකට මම දැම්මේ යූඇන්පී එක.
    පාර්ලිමේන්තුවට පත්කරලා එවන නුගතුන් එක්ක ඔයා හිතන වැඩේ වෙයිද?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    පොහොට්ටුව​

    එළ එළ කොල්ලො.. එකෙන්ම පොහොට්ටුව... සමාවෙන්න කොල්ලො නෙවෙයි හරකෝ කියලා වෙනස් වෙන්න ඕන :love2: :love2: :love2: :love2:
     
    • Like
    Reactions: Bona Kolla