Bona Kolla
සාර්ථක දෙවන thread ඒක - සුභපැතුම්.....!Joined - Feb 27, 2022
සාර්ථක ඒළකිරි ගමනක් යන්නට ලැබේවා....!
1. වැඩ ලක්ෂය සාර්ථකව අවසන් වූ වහාම පවත්වන මැතිවරණය 2022 Dec ජය ගන්නේ කවුද?
2. ශ්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?
උබ තමා එහෙනම් රිදුනා පිම්පියා ප්‍රොෆයිල් එකෙන් එන්නේ යකෝ පැචුමට ඔච්චර ලවු දHeli liyana pathumata
කලියුග කාලෙට උපන්න සොමි පත ගොන් බූරුවෝ 2ක්බැසිල් රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටුවට පමනයි ඉදිරියේදී ලෝකයේ සිදුවීමට නියමිත ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න තරම් උපාය ශක්තියක් තියෙන්නේ..
Boca sarcasm ciyala ecac ahala neddaඋබ තමා එහෙනම් රිදුනා පිම්පියා ප්‍රොෆයිල් එකෙන් එන්නේ යකෝ පැචුමට ඔච්චර ලවු ද![]()
රිදුනා පිම්පියා පැතුමට හෙන ලවු නේ කඩේ යන්නේ ඔක්කොම නැතුව පැතුම් කිවුවොත් ඔකාට හෙලුවෙන් වරෙන් කියලා ඔක යනවාBoca sarcasm ciyala ecac ahala nedda
පාර්ලිමේන්තුවට පත්කරලා එවන නුගතුන් එක්ක ඔයා හිතන වැඩේ වෙයිද?ජේආර් ගැන අහල තියෙනවා, කියවල තියෙනවා ඌ උගත් පිස්සෙක් , ප්‍රේමේ ගේ කාලේ ලාවට මතකයි, ගම්උදා උත්සව සහ දේශපාලන මිනී මැරුම් තමයි ඒ කාලේ අහන්න තිබුනේ. චන්ද්‍රිකා පිස්සු කෙළපු හැටි දැක්ක අවුරුදු 11ක් නාස්ති වෙලා ගියා, මරා යුද්ධය ඉවර කල එක විතරයි එකම හොඳ, අනෙත් සියලුම අංශ වලින් රට ආගාධයට තල්ලු කළා, සිරා රට, රාජ්‍ය පාලනය විහිළුවක් විදියට ගත්තා, දැන් නන්දයා සිරාටත් අන්ත පිස්සු ජෝකරයෙක්, ඊළඟට එන එකා මොනවා කරයිද කියල භයක් තමයි තියෙන්නේ. තනි පුද්ගලයෙක්ට මිලියන 22ක් මිනිසුන්ගේ අනාගතය තීරණය කිරීමේ බලය දෙන විධායක ජනාධිපතිකම අහෝසි කරලා දැම්මට පස්සේ මොකා දිනුවත් කමක් නෑ, රටට හොඳක් වේවි කියල හිතෙනවා. සියලුම පක්ෂ මේ අනතුර තේරුම් අරගෙන විධායක ජනාධිපතිකම අහෝසි කරාවි කියන එක තමයි දැන් තියෙන එකම බලාපොරොත්තුව. // පෝල් එකට මම දැම්මේ යූඇන්පී එක.
එළ එළ කොල්ලො.. එකෙන්ම පොහොට්ටුව... සමාවෙන්න කොල්ලො නෙවෙයි හරකෝ කියලා වෙනස් වෙන්න ඕනපොහොට්ටුව
පක්ෂෙ අදාල නෑ. නාමල් රජ උනොත් ඒ ඇති
තිත්ත ඇත්තජව්පෙට. උනුත් ඉතුරු ටික කෑවම මිනස්සුන්ට තේරුම් යයි මේ රට පක්ශ වලට බෙදිලා මරාගෙන ගිඩදාන්න බෑ කියල.![]()