ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113

    ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

    ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහන ආනයන සීමාවන් 2025 වසරේදී අවසන් වන පරිදි එම ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.


    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කළ එම අරමුදලේ මෙරට ප්‍රධානී පීටර් බෲවර් මේ බව සඳහන් කළේය.

    මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බවද පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවධානම තත්ත්වය පවතින නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ වල ගම්‍යතාවය තවදුරටත් පවත්වාගෙන යා යුතුව ඇතැයිද පැවසුවේය.

    ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව මුල්‍ය අරමුදලට ගැටළුවක් නැතත් මැතිවරණ මුල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් බලධාරීන් සමග සාකච්ඡා කර යළි වැඩසටහනට අදාළ කාල රාමුවක් සකස් කර ගැනීමට සිදුවන බවත් හෙතෙම පැවසුවේය.

    Source - https://lankacnews.com/ශ්රී-ලංකාවේ-වාහන-ආනයන-ස/
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වාහන ආනයන සීමා අයින් කරනකන් ඉදියේ හිගන කුණු ජෙප්පෝ ටික කෝටි ගනන් වල වාහන ගන්න😀👌.
     
    • Like
    Reactions: PoweruseR

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    J1bX36l.png

    එහෙනං කොල්ලෝ ..!!
    මැතිවරණයක් ශුවර්... ඈ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Loku loku ganan deela wahana gatta aya dan aduwata wikunanna lasthi wenna ehenan 🤣
    ගණන් අඩු වෙන්නේ නෑලු.. ගේන ඒවා පට්ට ගණන් හින්දා පරණ ඒවා වල මාකට් එක ඒ තරම් බහින්නේනෑ කියලා කියන්නේ
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    පරණ වාහන තියෙන මිනිස්සු ඒව විකුණයි අලුත් වාහන ගන්න. අලුත් වාහන වලට හොද ඉල්ලුමක් තියෙයි ලීසින් රේට්ස් එහෙම හොදටම අඩු නිසා මේ දවස්වල.

    සේල් කාරයින්ගෙ ගනන් බහී නේද හෙට ඉදන්?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113

    Sri Lanka car import relaxation full plan by June 15: IMF report


    ECONOMYNEXT – Sri Lanka will finalize a plan by June 15 to end vehicle import controls, starting with commercial vehicles and ending with all vehicles in 2025, according to an International Monetary Fund report.

    “The authorities have developed an initial roadmap to relax restrictions on the importation of motor vehicles by 2025, starting with public passenger and special purpose vehicles in 2024 Q3, followed by goods transport vehicles in Q4 2024 and the rest in 2025,” the IMF report said.

    “A detailed plan, including the implications on tax and reserve accumulations, will be finalized by June 15, 2024.”

    Sri Lanka will also remove several other exchange controls which have fallen foul of the International Monetary Fund and are designated as Multiple Currency Practices (MCP), and capital flow measures (CFMs), by end May 2024.

    Over 2020-22, Sri Lanka ahd introduced import restrictions on many goods, and other measures that gave rise to exchange restrictions and MCPs, adopted new CFMs, and tightened existing CFMs, the report said.

    “In line with the EFF program, the authorities relaxed most of import restrictions by end-2023, with only restrictions on motor vehicles remaining. Similarly, they relaxed three out of six MCPs, and three out of seven exchange restrictions before the program’s first review,” the report said.

    “By removing these restrictions ina phased manner, the authorities will avoid having such measures substitute for the needed externalmacroeconomic adjustment. The authorities have been loosening some CFMs that were introduced ortightened since 2020 by increasing the limits on restrictions on capital flows.”

    Sri Lanka has imposed and intensified exchange controls including capital controls to due powers given to macroeconomists to print money to target or mis-target interest rate without a clean float, since the setting up of a central bank in 1950.

    Sri Lanka’s central bank has operated consecutive deeply flawed operating frameworks with anchor conflicts.

    When anchor conflicts intensify in Sri Lanka, usually as private credit recovers, cars have been a favourite target along with gold and what economic bureaucrats label as ‘luxury goods’.

    The trade restrictions then lead to cascading fallouts including revenue falls, which then lead to more money printing as the policy rate is obsessively targeted including under ‘data driven monetary policy’, critics have pointed out.

    The year 2018 was a classic failure of the flexible inflation targeting regime money was printed to cut rates even as taxes were hiked to reduce the deficit and fuel was market priced.

    Analysts labelled the trade control in 2018 (which were milder than in 2020-22) a Nixon’s shock, recalling the trade restriction the then US President imposed after the dollar collar collapsed, as Fed printed money to reduce employment. At the time macroeconomists believed there was trade-off between infaltion and in

    RELATED Sri Lanka controls imports in ‘Nixon-shock’ move to protect soft-pegged rupee

    The trade restrictions fail to fix the balance of payments until rates are hiked and money printing to suppress rates are halted. The BOP turns into surplus only after deflationary policy starts.

    Sri Lanka started controlling trade and outward remittances (before the central bank Sri Lanka was a net importer of labour like Dubai and Singapore), and progressively intensified external controls as monetary policy became more activist, leading to repeated IMF bailouts from the mid 1960s.

    Sri Lanka’s currency started to collapse from the 1980s due to the lack of a credible anchor especially after the IMF Second Amendment to its Articles in 1978, while Latin America started their now chronic external defaults and social unrest.

    Sri Lanka’s monetary instability in the 1980s came due to attempting money supply targeting (domestic anchor) without a clean float, after jettisoning its external anchor, which was also undermined by central bank re-finance and similar actions.

    From the end of a civil war in particular, serial currency crises and trade and exchange control have come from targeting inflation without a clean float. (Colombo/June14/2024)

    - https://economynext.com/sri-lanka-car-import-relaxation-full-plan-by-june-15-imf-report-167937/
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    චන්දෙ තියෙන්නේ ඔක්තෝබර්, වාහන ගේන්නේ දෙන්නේ 2025, චන්දෙ ගත්තට පස්සේ වාහන ආනයන සිමා 2030 තෙක් දික්කර ඇත කිවොත් කොහොම ද?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    චන්දෙ තියෙන්නේ ඔක්තෝබර්, වාහන ගේන්නේ දෙන්නේ 2025, චන්දෙ ගත්තට පස්සේ වාහන ආනයන සිමා 2030 තෙක් දික්කර ඇත කිවොත් කොහොම ද?
    ඕක තමා බන් වෙන්නෙ. සිංහල්ලුන්ට ස්වයං වින්දනයක් දෙන්ඩ ලොරි ටිකක් හෙම ගේන්ඩ දෙයි. වාහන ගේන්ඩ දුන්නත් සාමාන්‍ය මිනිහෙක් ට දරන්ඩ බැරි tax එකක් හරි වෙන condition හරි දායි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පරණ වාහන තියෙන මිනිස්සු ඒව විකුණයි අලුත් වාහන ගන්න. අලුත් වාහන වලට හොද ඉල්ලුමක් තියෙයි ලීසින් රේට්ස් එහෙම හොදටම අඩු නිසා මේ දවස්වල.

    සේල් කාරයින්ගෙ ගනන් බහී නේද හෙට ඉදන්?
    ලීසින් රේට් kiyada me dawas wala
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕක තමා බන් වෙන්නෙ. සිංහල්ලුන්ට ස්වයං වින්දනයක් දෙන්ඩ ලොරි ටිකක් හෙම ගේන්ඩ දෙයි. වාහන ගේන්ඩ දුන්නත් සාමාන්‍ය මිනිහෙක් ට දරන්ඩ බැරි tax එකක් හරි වෙන condition හරි දායි.
    ඕක තමා වෙන්නේ බන්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    ලොක්කට සලකපු ගෝලබාලයෝ සෙට් එකට ප'මිට් දුන්නා නේ. උන්ට වාහන ගෙන්න ගන්න නිසා ඕක කරලා තියෙන්නෙ..
    ඕන රෙද්දකට අත උස්සලා ගැම්ම දෙනවා නේ, කල ගුණ සලකන්න එපැයි..
    උපදේශක සෙට් එකක්ම ඉන්නෙ එයාලා පව් පරන වාහනවලින් ගිහින් ජනතාවට සේවය කරන්නෙ.. පොහඃ....
    යහපාලනේ ඉවරවෙන්න සති 2කට කලින් පිරිමි නර්.ස් ඇතුලට ගත්තෙ ඉන්න එකෙක් අයින් කරලා. කල ගුණ සලකන්න..
    ඒකේ දෙවැනි කොටස...
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    ගණන් අඩු වෙන්නේ නෑලු.. ගේන ඒවා පට්ට ගණන් හින්දා පරණ ඒවා වල මාකට් එක ඒ තරම් බහින්නේනෑ කියලා කියන්නේ
    මං දැක්කා ටොයෝට ලංකා එකෙන් ඇඩ් එකක් දාල තියනවා KDH 2024 එක 150ක් කියලා ටැක්ස් එක්කම. ඒ වගේ ගණන්වලට ආවොත් නං පරණ වාහන ගනන් නිකංම බහිනවා. 2018 KDH එකකුත් දැං 2ක් විතර කියනවනෙ
     

    Similar threads