Loku loku ganan deela wahana gatta aya dan aduwata wikunanna lasthi wenna ehenan![]()

Loku loku ganan deela wahana gatta aya dan aduwata wikunanna lasthi wenna ehenan![]()

Hmm 2015 80ta wage adu weiමං දැක්කා ටොයෝට ලංකා එකෙන් ඇඩ් එකක් දාල තියනවා KDH 2024 එක 150ක් කියලා ටැක්ස් එක්කම. ඒ වගේ ගණන්වලට ආවොත් නං පරණ වාහන ගනන් නිකංම බහිනවා. 2018 KDH එකකුත් දැං 2ක් විතර කියනවනෙ
Tourism වලට වෑන් 1000 ගේන්න දුන්න. වාහන 1000 ගෙනාව කියල යෙන් එකට ලොකු බලපෑමක් නෑ. ඉතින් ඔය ගානට දෙන්න පුලුවන්.මං දැක්කා ටොයෝට ලංකා එකෙන් ඇඩ් එකක් දාල තියනවා KDH 2024 එක 150ක් කියලා ටැක්ස් එක්කම. ඒ වගේ ගණන්වලට ආවොත් නං පරණ වාහන ගනන් නිකංම බහිනවා. 2018 KDH එකකුත් දැං 2ක් විතර කියනවනෙ
Loku loku ganan deela wahana gatta aya dan aduwata wikunanna lasthi wenna ehenan![]()
Computers. Computer parts. Phones adu une bnපාන් ගෙඩියට ප්ලේන්ටියට තෙල් වැඩි උනා ගෑස් වැඩි උනා කියලා ගාන වැඩි කරපු උන් තෙල් ගෑස් අඩු උනාම පාන් වල තේ වල ගනන් අඩු කලාද.වාහන අඩුවට දෙයි කියලා හිතනවද
ඒක බලාගෙන ඉද්දි වෙයිරුපියලට පක් වෙයි නේද ගුපියනේ ??![]()