ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    Ammo JVP un ko dan .. Ranil kohomath dinanawa pora dinne nathnam Sri Lankawa kiyala ekak ithiru wenneth na . Long live nakiya ..btw Jeppo tika nam wanda karanna ona

    මං දැක්කා ටොයෝට ලංකා එකෙන් ඇඩ් එකක් දාල තියනවා KDH 2024 එක 150ක් කියලා ටැක්ස් එක්කම. ඒ වගේ ගණන්වලට ආවොත් නං පරණ වාහන ගනන් නිකංම බහිනවා. 2018 KDH එකකුත් දැං 2ක් විතර කියනවනෙ
    Hmm 2015 80ta wage adu wei
    ------ Post added on Jun 14, 2024 at 12:21 PM
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මං දැක්කා ටොයෝට ලංකා එකෙන් ඇඩ් එකක් දාල තියනවා KDH 2024 එක 150ක් කියලා ටැක්ස් එක්කම. ඒ වගේ ගණන්වලට ආවොත් නං පරණ වාහන ගනන් නිකංම බහිනවා. 2018 KDH එකකුත් දැං 2ක් විතර කියනවනෙ
    Tourism වලට වෑන් 1000 ගේන්න දුන්න. වාහන 1000 ගෙනාව කියල යෙන් එකට ලොකු බලපෑමක් නෑ. ඉතින් ඔය ගානට දෙන්න පුලුවන්.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Happy Fun GIF by Abenteujahr
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    පාන් ගෙඩියට ප්ලේන්ටියට තෙල් වැඩි උනා ගෑස් වැඩි උනා කියලා ගාන වැඩි කරපු උන් තෙල් ගෑස් අඩු උනාම පාන් වල තේ වල ගනන් අඩු කලාද.වාහන අඩුවට දෙයි කියලා හිතනවද
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    පාන් ගෙඩියට ප්ලේන්ටියට තෙල් වැඩි උනා ගෑස් වැඩි උනා කියලා ගාන වැඩි කරපු උන් තෙල් ගෑස් අඩු උනාම පාන් වල තේ වල ගනන් අඩු කලාද.වාහන අඩුවට දෙයි කියලා හිතනවද
    Computers. Computer parts. Phones adu une bn
     
    • Like
    Reactions: Honey Bunch

    Similar threads