ශ‍්‍රී~ලංකාව~කිරුළ~රැකගනී..මෙවරත්~Sex~සොයා~පළ

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ශ‍්‍රී~ලංකාව~කිරුළ~රැකගනී..මෙවරත්~Sex~සොයා~පළ

ශ‍්‍රී ලංකාව කිරුළ රැකගනී.. මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට

අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ Sex සෙවීමේ ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වේ.

Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල
නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටී.

මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටී.

පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ සොය ලොව පළමු තැන දිනා ගත්තේය.

source :: LCN
 
Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    2rnim1i.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බොරු කථා. ලංකාවේ Internet තියෙන්නෙත් 18% දෙනෙකුටයි. එතකොට මිලියන 20 න් 18% කියන්නේ මිලියන 3.6 ලෝකයේ Sex,Porn එතකොට ලංකාවේ මිලියන 3.6 ම බැලුවත් ඔච්චර එන්න විදියක් නෑ. මේක අනිවාර්‍යෙන්ම මඩ පාරක්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ශ‍්‍රී ලංකාව කිරුළ රැකගනී.. මෙවරත් Sex සොයා පළමු තැන ලංකාවට

    අවසන් දින කිහිපය ගෙවී යමින් ඇති 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ Sex සෙවීමේ ලොව පළමු තැන ශ්‍රී ලංකාව දිනා සිටින බව google ආයතන වාර්තා වල දැක්වේ.

    Google විසින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් වන අතර රට තුල
    [U]නුගේගොඩ නගරය පළමු තැනටත් හෝමාගම සහ කොළඹ, දෙවන තුන්වන ස්ථානවලටත් පත්ව සිටී.[/U]

    මේ අතර ලිංගිකත්වය පිළිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශය රැඳී සිටී.

    පසුගිය 2012 වසරේදීද ශ‍්‍රී ලංකාව google සෙවුම් යන්ත‍්‍රය ඔස්සේ සොය ලොව පළමු තැන දිනා ගත්තේය.

    source :: LCN

    Epic Fail

    :lol:

    ලංකාවේ අනාත මීඩියා කාරයොන්ගේ ගොන් talks .
    මේකෙන් පෙන්නේ ලංකාවේ උන් වැඩියෙන් sex ගැන හොයනවා කියන එක නෙමේ .
    ලංකාවේ උන් තාම හරියට ඉන්ටෙර්නෙට් එකෙන් porn හොයන්න වත් දන්නේ නැහැ කියන එක.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොරු කථා. ලංකාවේ Internet තියෙන්නෙත් 18% දෙනෙකුටයි. එතකොට මිලියන 20 න් 18% කියන්නේ මිලියන 3.6 ලෝකයේ Sex,Porn එතකොට ලංකාවේ මිලියන 3.6 ම බැලුවත් ඔච්චර එන්න විදියක් නෑ. මේක අනිවාර්‍යෙන්ම මඩ පාරක්.

    ඕක හදන්නෙ අන්තර්ජාලය භාවිතා කරන ජනගහනයට සාපේක්ෂව වෙන්න ඇති. ඒ කිව්වෙ 250/1000යි ඇමරිකාව නම්. 50/100 ලංකාව උනොත් (250/1000)/10 = 2.5%
    25% - USA
    50% - SLA
    තරහ වෙන්න එපා එහෙම වෙන්න ඇති කියල කිව්වෙ. මමත් කැමති නෑ එහෙම වෙනවට :yes:
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo

    Epic Fail

    :lol:

    ලංකාවේ අනාත මීඩියා කාරයොන්ගේ ගොන් talks .
    මේකෙන් පෙන්නේ ලංකාවේ උන් වැඩියෙන් sex ගැන හොයනවා කියන එක නෙමේ .
    ලංකාවේ උන් තාම හරියට ඉන්ටෙර්නෙට් එකෙන් porn හොයන්න වත් දන්නේ නැහැ කියන එක.

    sira kathawa :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Epic Fail

    :lol:

    ලංකාවේ අනාත මීඩියා කාරයොන්ගේ ගොන් talks .
    මේකෙන් පෙන්නේ ලංකාවේ උන් වැඩියෙන් sex ගැන හොයනවා කියන එක නෙමේ .
    ලංකාවේ උන් තාම හරියට ඉන්ටෙර්නෙට් එකෙන් porn හොයන්න වත් දන්නේ නැහැ කියන එක.

    ඕක තමා සිද්දිය. :D අපේ උන් මොක හොයන්නත් ගහන්නෙ sex කියල. ඕනම එකක්. ඒ දේට අදාළ ඕනෙ මගුලකට සර්ච් කරන Main Keyword එක sex :baffled:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,035
    506
    113
    බොරු කථා. ලංකාවේ Internet තියෙන්නෙත් 18% දෙනෙකුටයි. එතකොට මිලියන 20 න් 18% කියන්නේ මිලියන 3.6 ලෝකයේ Sex,Porn එතකොට ලංකාවේ මිලියන 3.6 ම බැලුවත් ඔච්චර එන්න විදියක් නෑ. මේක අනිවාර්‍යෙන්ම මඩ පාරක්.

    :yes::yes::yes:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113
    බොරු කථා. ලංකාවේ Internet තියෙන්නෙත් 18% දෙනෙකුටයි. එතකොට මිලියන 20 න් 18% කියන්නේ මිලියන 3.6 ලෝකයේ Sex,Porn එතකොට ලංකාවේ මිලියන 3.6 ම බැලුවත් ඔච්චර එන්න විදියක් නෑ. මේක අනිවාර්‍යෙන්ම මඩ පාරක්.

    meka kiyala thiyenne percentage ekak widihata wadima. lankawe sex hoyapu % eka wadi kiyala anith rata walata wadaa