ශ‍්‍රී ලංකාව දෙමල අයිතීන්ට ගරු කරනු..- ඉන්දියාව ජිනීවාහිදී මොරදෙයි...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    මහ බලවත් චීනය නැගිටී.. UNHRC හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මහ කොමසාරිස්ට දැඩි ප‍්‍රහාරයක්..


    මානව හිමිකම් මුවාවෙන් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමෙන් වළකිනු යයි ස්විස්ටර්ලන්තයේ චීන තානාපති චෙන්සු ඊයේ ආරම්භ වූ ශ‍්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වාග් ප‍්‍රහාරයක් එල්ල කළේය.

    බි‍්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, යුරෝපා සංගමය මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව හා ඉන්දියාව යන රටවල් මෙම විවාදයේදී ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න ගැන කරුණු දැක්වූහ.

    මානව හිමිකම් මුවාවෙන් දෙබඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු යැයි චීන තානාපතිවරයා මානව හිමිකම් සමුළුව විවේචනයට ලක්කරමින් කීවේය.

    මානව හිමිකම් සමුළුව ඇමතූ බටහිර රටවල් ශ‍්‍රී ලංකාව සම්මත කළ 20 වැනි සංශෝධනය අතුරුදන් වූවන් කොමිෂන් සභා ගැන කරුණු දක්වා ඇත.

    -lankacnews-



    ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව ඉන්දියාව ඊයේ (25 වැනිදා) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

    මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ක්‍රියාකාරී සංවාදයට එක්වෙමින් ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්දු මනි පාණ්ඩේ මේ බව පැවසීය.

    දසක තුනක් පුරා පැවැති ශ්‍රී ලංකාවේ යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් වීමෙන් අනතුරුව ජිනීවා කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් යෝජනා 07ක් සම්මත කරගෙන ඇතැයි නිත්‍ය නියෝජිත පාණ්ඩේ පෙන්වා දුන්නේය.

    ‘‘මෙම යෝජනා පිළිබඳ සාකච්ඡාවලට ඉන්දියාව ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකාව සමග සමීපතම මිතුරු සහ අසල්වැසියෝ ලෙස කටයුතු කර ඇත.’’

    ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය ‘‘කුලුනු දෙකක්’ මත රැඳී තිබෙන බවයි. එනම් ශ්‍රී ලංකාවේ එක්සත්කම සහ භෞමික අඛණ්ඩතාවයි. දෙවැන්න වන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා වෙත සාමානාත්මතාව, යුක්තිය, සාමය සහ අභිමානය ළඟා කරදීම සඳහා ඇති කැපවීම බව ඔහු පෙන්වා දුන්න්නේය.

    ‘‘මේවා තේරීම් නොවේ. අර්ථවත් බලය බෙදාහැරීම ඇතුළු දෙමළ ප්‍රජාවේ අයිතිවාසිකම්වලට ගරු කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් කමට සහ අඛණ්ඩතාවට කෙළින්ම දායක වන බව අපි විශ්වාස කරමු. එබැවින් දෙමළ ප්‍රජාවේ නීත්‍යනුකූල අභිලාෂයන් ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතට හේතු වන බව අපි පෙන්වා දෙමු.’’ යැයි නිත්‍ය නියෝජිතවරයා පැවසීය.

    ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළුව එවැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද ඉන්දියාව මෙහිදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

    එසේම යුද්ධය අවසන් වීමෙන් පසු ගෙවූ වසර 12ක කාලයේ සිදුව ඇති වර්ධනයන් පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කර ඇති තක්සේරුව ඔස්සේ වැදගත් කරුණු මතුවන බවද ඉන්දියාව සිය ස්ථාවරය පැහැදිලි කරමින් වැඩිදුරටත් පැවසීය.

    – aruna


    ලංකාවේ කිසිම කෑල්ලක් ඉන්දියාවට නොදිය යුතුයි කියන්න මේ ටික හොදටම ඇති...
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    වැඩක් නෑ ලංකාව දිනලා ඉවරයි බන් UNHRC එකේ අපිට රටවල් 21ක් support දැනටම. අරුන්ට රටවල් 15යි සපෝර්ට්. ඇමරිකාවත් නැති එකේ ඔය resolution එක පාස් වෙන්නේ නෑ. මංගලයා පුක දීලා ඇවිත් තිබුනේ නැත්තන් ඒ කාලෙම ඕක ඉවරයි. ඇමරිකාවේ සපෝර්ට් එකෙන් බලයට පත්වුන එවුන්නේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්දියාව තමා හෑමදාම අපිට ඈරියේ.. කොටින්ට කිරි පෙව්වා වගේම කවදාවත් ලන්කාවට නෑගිටින්න දෙන්නේ නෑ. අපිට ඉන්දියාවෙන් කිසිම සහයක් නෑ. යුද්ධ කාලේ පකිස්තානේ අපිට හෙන සපෝට් එකක් දුන්නා
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    මංගලයා පුක දීලා ඇවිත් තිබුනේ නැත්තන් ඒ කාලෙම ඕක ඉවරයි. ඇමරිකාවේ සපෝර්ට් එකෙන් බලයට පත්වුන එවුන්නේ.

    දැන් නම් මංගල පුක දෙන්නෙ බැසිල්ට..කමක් නැද්ද?:lol:

    https://elakiri.com/threads/බැසිල්-සහ-මංගල-අතර-හමුවක්.1977931/
     
    • Haha
    Reactions: Smartm and bestdivx

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    දැන් නම් මංගල පුක දෙන්නෙ බැසිල්ට..කමක් නැද්ද?:lol:

    https://elakiri.com/threads/බැසිල්-සහ-මංගල-අතර-හමුවක්.1977931/
    හමුවක් පැවතෙනු ඇතයි කියන්නේ වෙලත් නැති, වෙන්නෙත් නැති රෙද්දක්. මංගලගෙන් මොනවා ගන්නද බැසිල්? මන්ගලයා ආවෙත් ජාතික ලයිස්තුවෙන්නේ. :lol::rofl::rofl::rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    හමුවක් පැවතෙනු ඇතයි කියන්නේ වෙලත් නැති, වෙන්නෙත් නැති රෙද්දක්. මංගලගෙන් මොනවා ගන්නද බැසිල්? මන්ගලයා ආවෙත් ජාතික ලයිස්තුවෙන්නේ. :lol::rofl::rofl::rofl:

    හම්බවුනහම අායෙ දාන්නම්..fake ඵකෙන් ඔබතුමා දිගටම ඉන්නවනේ රාජපක්ෂගෙ ලැට් හෝද හෝද??😅😅
     
    • Haha
    Reactions: Smartm

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    හම්බවුනහම අායෙ දාන්නම්..fake ඵකෙන් ඔබතුමා දිගටම ඉන්නවනේ රාජපක්ෂගෙ ලැට් හෝද හෝද??😅😅
    ලැට් හෝදන එකාගේ ලොක්කට බනිද්දි උට හිතෙන්නේ අනිත් එකා අනිත් පැත්තේ ලොක්කගේ ලැට් හෝදනවා ඇති කියලා 🤣
     
    • Like
    Reactions: wawula and asylum

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ලැට් හෝදන එකාගේ ලොක්කට බනිද්දි උට හිතෙන්නේ අනිත් එකා අනිත් පැත්තේ ලොක්කගේ ලැට් හෝදනවා ඇති කියලා 🤣

    මේ ඉන්නෙ උඹ නේද?😆😆😆😆😆😆

    DNID1Bi.png
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉන්දියාව තමා හෑමදාම අපිට ඈරියේ.. කොටින්ට කිරි පෙව්වා වගේම කවදාවත් ලන්කාවට නෑගිටින්න දෙන්නේ නෑ. අපිට ඉන්දියාවෙන් කිසිම සහයක් නෑ. යුද්ධ කාලේ පකිස්තානේ අපිට හෙන සපෝට් එකක් දුන්නා
    :yes:
     
    • Like
    Reactions: malakadss

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ඉන්දියාව තමා හෑමදාම අපිට ඈරියේ.. කොටින්ට කිරි පෙව්වා වගේම කවදාවත් ලන්කාවට නෑගිටින්න දෙන්නේ නෑ. අපිට ඉන්දියාවෙන් කිසිම සහයක් නෑ. යුද්ධ කාලේ පකිස්තානේ අපිට හෙන සපෝට් එකක් දුන්නා

    aniwa indog la thamai apita keleuwe hama dama okun kalape hama ratakatama kelawanawa katawath nagitinna denne na puduma kuhaka hathak.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉන්දියාවේ වැක්සීන් ගගහා අපි උන්ට බනින එක හරි නෑ නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ආදරේට වැක්සීන් දුන්න නං ලංකාව වෙනුවෙන් කතා කරනවනෙ අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට එරෙහි ජිනිවා යෝජනාවලට සම අනුග්‍රහකත්වය දක්වලා, එම්සීසීඅත්සන් කරල ඉඩම් ටික ඇමරිකාවටඕන විදියටහසුරුවන්න ඉඩදෙන ප්ලැන් ගහල, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ගිවිසුම් ගහල යහපාලනේ මේ රටට ඇති තරම් ප්‍රශ්ණ ඇතිකරලයි ආණ්ඩුවෙන් ගියේ.....
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉන්දියාවේ වැක්සීන් ගගහා අපි උන්ට බනින එක හරි නෑ නේද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මමනම් කවදාවත් ඔය ජරාව ගහගන්නේ නෑ.මෙච්චර දේශීය බෙහෙත් තියෙද්දි..:yes:
     
    • Haha
    Reactions: charitha2011