ශ‍්‍රී සායි බාබා තුමා මෙලොව හැර යයි

france

Banned
Apr 23, 2011
267
48
0
ශ‍්‍රී සායි බාබා තුමා මෙලොව හැර යයි

April 24, 2011 at 10:35 am | Lanka C News

saibaba-pass-away.jpg
ඉන්දීය අධ්‍යාත්මික නායක සත්‍ය ශ‍්‍රී සායි බාබා අද පෙරවරුවේ රෝහලේදී ජීවිතය හමාර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වර්තා පවසයි. අද පෙරවරු 7.45ට පමණ ආන්ද්‍රා ප‍්‍රදේශ වල පිහිටි සත්‍යා ශ‍්‍රී සායි විශේෂ රෝහලේදී එතුමා මෙසේ ජීවිතයෙන් සමුගෙන ගොස් තිබේ.
දැනට සති කිහිපයක පටන් සායි බාබාතුමන් විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් පසුවූ අතර අවසාන දින කිහිපයේ ඔහුගේ ඉන්ද්‍රියයන්ද අක‍්‍රීය වී ඒවායේ ක‍්‍රියාකාරීත්වය යන්ත‍්‍රවලට පවරා තිබිණි. එතුමාට ප‍්‍රතිකාර කල වෛද්‍යවරුන් ඊයේ වන විට එතුමාගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර දමා තිබිණි.
ලෝකයේ රටවල් 114 ක සායි බාබා මධ්‍යස්ථාන 1200 ක් පමණ පිහිටුවා ඇති අතර සායි බාබා තුමාගේ ගේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 06 කට අධිකය. දෙවියන්ගේ අවතාරයක් ලෙස බැතිමතුන් හඳුන්වන සායි බාබාතුමන් විශ්මිත අන්දමින් ලබාදෙන විභූති නොහොත් ශුද්ධ වූ අළු හේතුවෙන් වඩාත් ප‍්‍රචලිත විය.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කිසිම ආගමකට කරන පහර ගැසිමක් නොවේ

    කිසිම ආගමකට කරන පහර ගැසිමක් නොවේ .ආගමක් පෙරදැරි කරගෙන කරන අධමයෙක් කරන වංචාවක් හෙලිකිරිමක් පමණි,

    ====================================================

    ====================================================

    ====================================================

    ====================================================
     
    • Like
    Reactions: dinesh89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    MATA KIYANN THIYENNE KAWURU UANATH MIYAGUYA KENEKUTA APAHASA KEERIMA WARADI.. EKA NISA SAI BABATHUMATA METHANADHI APAHASA KARANNA EPA..

    KIYANNA THIYENNE
    NIWAN DHAKITHWA KIYAL THAMA
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කිසිම ආගමකට කරන පහර ගැසිමක් නොවේ .ආගමක් පෙරදැරි කරගෙන කරන අධමයෙක් කරන වංචාවක් හෙලිකිරිමක් පමණි,

    ====================================================

    ====================================================

    ====================================================

    ====================================================

    :nerd::nerd:
    :shocked: