ෂම්මි කුමාර්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලිංගිකත්වය ඉස්මතු වෙන දෙවල් දැම්මා කියලා ශම්මි කුමාර්ව අත්අඩංගුවට අරගෙන.

    අන්තර් ජාලය කියන්නෙ ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවිනෙ. ඉන්ටනෙට් එකෙ සෙක්ස් ටොක් දුන්නා කියලා අත්අඩංගුවට ගන්න පුළුවන් ද බන්.

    එතකොට කුනුහරැප චැනල් කරන උන්. බ්ලොග් කරන උන්. එලකිරි එකෙ කුණුහරුප දාන උන්වත් ගන්න පුළුවන්ද
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    lapayage apa cancel unane nathnam e salli walin mekita apa denna tibba. okiwa watinawa lapayata wada ratata:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Sex talk is not the issue,she was talking publicaly about prositution, her charges and all,the ministors she slept with etc.she asked for it.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හ්ම්ම්.....දැන් ඉන්ටර්නෙට් යුටියුබ් වල දේවල් දාද්දි ටිකක් හිතන්න වෙයි...
    මේකෙත් ඉන්නවා නේද අර තඩියෙක් ගෑනු නටවන...

    :sorry::sorry::sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hiru eke mama dakka internet eke lingika hagim awussapu nisa kiyala:confused:
    ප්‍රවෘත්ති වල කොහොමත් ඔයවගේ ඒවා ගැන විස්තරාත්මකව කියන්නේ නෑනේ, මොකක්හරි හොඳ හේතුවක් ඇති අල්ලං යන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හ්ම්ම්.....දැන් ඉන්ටර්නෙට් යුටියුබ් වල දේවල් දාද්දි ටිකක් හිතන්න වෙයි...
    මේකෙත් ඉන්නවා නේද අර තඩියෙක් ගෑනු නටවන...

    :sorry::sorry::sorry::sorry:


    :lol::lol::lol::lol::lol::lol:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    meka aththa nam hariyatama hari karapu de. mokada eya prasiddiye piligaththa prostitute kenek kiyala. lankawe neethiyata anuwa eka kohomath waradei. mata hithaganna bari ai meyawa arrest karanna mechchara parakku une kiyala
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ප්‍රවෘත්ති වල කොහොමත් ඔයවගේ ඒවා ගැන විස්තරාත්මකව කියන්නේ නෑනේ, මොකක්හරි හොඳ හේතුවක් ඇති අල්ලං යන්න.

    Meki ali oluwen pora talk deegena unna FB eke eki lankawe hodama pros. SL wala pros naggala ganna oney kiyala