ෂම්මි කුමාර්

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ප්‍රවෘත්ති වල කොහොමත් ඔයවගේ ඒවා ගැන විස්තරාත්මකව කියන්නේ නෑනේ, මොකක්හරි හොඳ හේතුවක් ඇති අල්ලං යන්න.

    හේතුව ගණිකා නිවාසයක් පවත්තවාගෙන යාම. ඕකි හෙන මෝඩ ගෑණියෙක්. නැත්නම් හොරෙන් කරන්නේ නැතිව ඔහොම ප්‍රසිද්ධියේ කියයිද? පොලීසියටත් අවුල් යනවානේ එතකොට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    30000ක් දීලා ඔකි ගාවට යන උන්ට පිස්සු බං. ඊට වඩා හොදයි තඩියා ගාවට යනවා:lol:

    පැත්තකින් දැක්ක විදියට ලස්සන කෙල්ලෙක් හිටිය,මොනාද බීල මැරෙන්ඩත් හදනව..පව් කියලත් හිතෙනව ඒත් ඕක නොකල යුතු රස්සාවක් බඩගින්නෙ මැරුනත්. :(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පැත්තකින් දැක්ක විදියට ලස්සන කෙල්ලෙක් හිටිය,මොනාද බීල මැරෙන්ඩත් හදනව..පව් කියලත් හිතෙනව ඒත් ඕක නොකල යුතු රස්සාවක් බඩගින්නෙ මැරුනත්. :(

    මට සැකයි ඒ හිටිය කෙල්ල අර තඩියා වීඩියෝ දාන කැහැටු කෙල්ල කියලා
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    පිරිමින් මිසින් මුදල් දී ... ඇගෙන් වැඩගෙන ... දැන් පිරිමින් ඇය ගනිකාවක් කොට.... ඒ කෙල්ලගෙ හඩ අනේ බුදු සර් විඩියෝ කරන්න එපා... ජිවත් විමට .. සහ ලැජ්ජාවක් නැතුව ජිවත් විමට කරන ඉල්ලිමක් ...

    එකීගේ අම්මා බලන් ඇති කෙල්ල වැඩ ඇරිල එනකන් ... 😢😢

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මට සැකයි ඒ හිටිය කෙල්ල අර තඩියා වීඩියෝ දාන කැහැටු කෙල්ල කියලා

    මෙයාද?

    Sexy-colombo-night-model-hasi.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වීඩියෝ කරලා ඒවා ප්‍රසිද්ද කරන එකනම් බලු වැඩක්. එක කෙල්ලෙක් මැරෙන්න යන්නේ වීඩියෝ කරන නිසා. ෆොන්න පොලිෂ්:: ෆොන්න මාධ්‍ය::. ඕක කරන එකීනං කියා කියා හිටියා පොලිශියෙන් පැන්නට අවුල් නෑ හිරේ දැම්මට අවුල් නෑ කියල.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වීඩියෝ කරලා ඒවා ප්‍රසිද්ද කරන එකනම් බලු වැඩක්. එක කෙල්ලෙක් මැරෙන්න යන්නේ වීඩියෝ කරන නිසා. ෆොන්න පොලිෂ්:: ෆොන්න මාධ්‍ය::. ඕක කරන එකීනං කියා කියා හිටියා පොලිශියෙන් පැන්නට අවුල් නෑ හිරේ දැම්මට අවුල් නෑ කියල.

    Police is doing their duty but Reno silva is wrong. We know how he is and his tv channels sex arousing programs