ෂර්ට් ගන්න ගියාම (short sleeves ) ඇග හරියනකොට අත කොටයි , අත හරියනකොට ඇග ලොකුඉ
( වෙලාවකට t -shirt වලත් මේ සීන් එක වෙනවා )
උඹලට නැද්ද ?
( වෙලාවකට t -shirt වලත් මේ සීන් එක වෙනවා )
උඹලට නැද්ද ?
Last edited:
Sales කරන කෙල්ලෙක් ව තෝරගනින් , ඊට පස්සේ ඒකිට කියලා තෝර ගනින් ආදරෙන්ෂර්ට් ගන්න ගියාම (short sleeves ) aga හරියනකොට අත කොටයි , අත හරියනකොට අග ලොකුඉ
( වෙලාවකට t -shirt වලත් මේ සීන් එක වෙනවා )
උඹලට නැද්ද ?
godak ewa set wenne na hariyata.mokak hari awulak thiyenawa adumak ganna giyama.man tikak usai habai