Questions ෂර්ට් ගන්න ගියාම - කොටයි #$%#%#

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    ෂර්ට් ගන්න ගියාම (short sleeves ) ඇග හරියනකොට අත කොටයි , අත හරියනකොට ඇග ලොකුඉ
    ( වෙලාවකට t -shirt වලත් මේ සීන් එක වෙනවා )
    උඹලට නැද්ද ?
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    ෂර්ට් ගන්න ගියාම (short sleeves ) aga හරියනකොට අත කොටයි , අත හරියනකොට අග ලොකුඉ
    ( වෙලාවකට t -shirt වලත් මේ සීන් එක වෙනවා )
    උඹලට නැද්ද ?
    Sales කරන කෙල්ලෙක් ව තෝරගනින් , ඊට පස්සේ ඒකිට කියලා තෝර ගනින් ආදරෙන්
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    matath oya magula hema welema wenawa ban :( godak ewa set wenne na hariyata.mokak hari awulak thiyenawa adumak ganna giyama.man tikak usai habai
     
    • Like
    Reactions: dilan_randika