ෂර්ලොක් හෝම්ස් කතා වස්තුව!

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මචන් කොමෙන්ට් එක දාලයි රෙප් දෙන්න ගියේ.............! සොරි මචෝ spread කරන්නලු...................! :(:(:(:(

    ela machaoo...uba ahala thiyana eka mata hariyatama mathaka nehe ban....:no:
     

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    Mama wadiyenma waragananak kiyawala thiyenne "Sherlock Holmes"...... Very Nice...!! Elakiri......
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඉස්තුතියි විස්තර වලට. මට දෙයක් දැනගන්න ඕනේ. ඔය අලුත් පොත් සෙට් එක පටන්ගන්නේ ෂර්ලොක් හෝම්ස් අපසු එයි කියල පොතකින් නේද? ( මට මතක නෑ හරියට.) එකේ මුලදීම චන්දන මෙන්ඩිස් කියනවා එයාට කොක්ස් සමාගමේ තිබුන වොට්සන්ගේ ට්‍රන්ක පෙට්ටිය සුද්දෝ ජෝඩුවක් ගෙන් ලැබුන කතාවක්. ඔය කතාව ගැන උබලගේ අදහස මොකක්ද? පරණ කතා තරම් නම් ගතියක් නෑ තමයි බන්. ඒ කතා නම කියවන්න කියවන්න ආසයි..............! රෙප් +:(:(:(:(
    නැ මචන් "ෂර්ලොක් හෝම්ස් අපසු එයි" කියන්නේ original කතා set එකෙන් එකක්.
    මෙහෙමයි මේ කතා සෙට් එක ලියාගෙන යද්දී Sir Arthur Conan Doyle ඕන උනාලු research එකක් කරලා වෙන හොද පොතක් මිනිස්සුන්ට දෙන්ට ඒ උනාට ෂර්ලොක් හෝම්ස් එක ලියන හින්ද වෙලා නැති උනාලු එක කරන්ඩ, ඒ හින්ද තම අර ෂර්ලොක් හෝම්ස් Pro. James Moriarty එක්ක දිය අල්ලට වැටිලා මරුන කියල ඒ පොත් සෙට් එක නවත්තල තියෙන්නේ.
    ඒ උනාට එක ලියන එක නැවත්තුවට පස්සේ මිනිස්සුන්ගෙන් ගොඩක් කරදර ඇවිල්ල.ෂර්ලොක් හෝම්ස් මරපු හින්ද
    ඊට පස්සේ තම ඔය "ෂර්ලොක් හෝම්ස් අපසු එයි" කියල අයෙත් පටන් ගෙන තියෙන්නේ,

    ඔය චන්දන මෙන්ඩිස් කියන්නේනම් ලෝක බොරුවක් ඔය ට්‍රන්ක පෙට්ටියේ කතාව, Sir Arthur Conan Doyle ට පස්සේ වෙන වෙන ලේඛකයෝ ෂර්ලොක් හෝම්ස් ලියල තියනවා ඒවා තම ඔය මෙලෝ රහක් නැතුව තියෙන්නේ උදා. "සමුදුරේ සටන","ඩ්‍රැකිලා භීෂණය"


    සමා වෙන්ඩ ඕනේ පරණ thread එකකට reply කරට, :)