ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    podi prashneyak thiynwa habai...
    man hithuwe SH kiyala kenek aththatama hitiye na kiyala..

    ehema kenek aththatama hitiyada?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    podi prashneyak thiynwa habai...
    man hithuwe SH kiyala kenek aththatama hitiye na kiyala..

    ehema kenek aththatama hitiyada?

    නෑ බන්. ෂර්ලොක් කියන්නේ මවපු චරිතයක්. ඒ කතා වලට හරියන විදියට මේ ස්ථානය හදල. සමහරු තමන්ගේ ප්‍රශ්න කියලා ලියුම් පවා එවනවා අදටත් ලෝකේ වටේ ඉඳලා. 2012දී චීන මනුස්සයෙක් එවපු දිග හෑල්ලක් රාමු කරලා එල්ලලා තිබුනා. :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බන්ටු;15227959 said:
    2012දී චීන මනුස්සයෙක් එවපු දිග හෑල්ලක් රාමු කරලා එල්ලලා තිබුනා. :P

    මමත් එකක් යවන්න ඕ‍නේ අර - රෙප් දෙන එවුන්ව හොයලා දෙන්න කියලා...:angry:
    :rofl::rofl: