ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,791
    3,208
    113
    37
    @ katubedda
    අපිට යන්ට බැරි තැන් වලට ගියා වගේ හැගීමක් ඇති කරපු එකට තුති..
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ෂර්ලොක් හෝල්ම්ස් කියන්නේ මවාගත්ත චරිතයක්නෙ.ඉතින් එහෙම කෙනෙක් පාවිච්චි කල බඩු තියෙන්නේ කොහොමද.එහෙම බොරුවට තියපු බඩු ගිහින් සල්ලිත් දීලා බලලා එන එක විහිලුවක්නෙ.කතාව කියවලා හිතින් මවාගන්න එක වෙනම දෙයක්.ඒත් මේ වැඩේ නම් විකාරයක් කියලයි මට හිතෙන්නෙ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හෝම්ස් කතා පොත්වල විතරක් ඉන්න මනඃකල්පිත චරිතයක් නේද?

    :yes::yes:

    ඔය බඩුත්කතා පොත්වල තියෙන විදියට ඒ වගේ නිර්මාණය කරපු ඒවා ..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,196
    12,194
    113
    Ohio, USA
    මචං බන්ටු ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
    ඔය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?

    මම නම් දන්න තරමින් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක් ඉදලා නෑ...නමුත් බේකර් වීදියේ ඔය තැන නම් තියනවා..........

    මොනව වුනත් ශ්‍රීමත් ආතර් ඔය චරිතය මවපු හැටි සහ අපරාධ/රහස් විමර්ශනයේ දී ෂර්ලොක් දෙන සහේතුක හේතු නම්, තව භද්‍ර කල්පයක් වුනත් පාඨකයන් ඇද බැද තබාවි!!!

    +8 ශිර්ෂප්‍රණාමිතව

    මචන් කතාවක් තියෙනව හොම්ස් කියන චරිතේ ඇත්තක් කියලත්... සර් කොනන් ඩොයිලි තමන්ව ඩොක්ටර් වොට්සන් කියල කියාගෙන කතාව කියන්නේ තමන්ගේ ගුරාගේ කතාව ෂර්ලොක්ව වෙන කෙනෙක් විදියට කියලත් කියනවා...
     
    Last edited: