ෂර්ලොක්_හෝම්ස්_help!!

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ෂර්ලොක්_හෝම්ස්_help!!

    මචන්ලා අර ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකේ එක කතාවක තියෙනවනේ ෂර්ලොක් හෝම්ස් දිය ඇල්ලකින් වැටෙනවා ..චන්දන මෙන්ඩිස් ලියපුවා.. ඊට පස්සේ අයෙත් ෂර්ලොක් හෝම්ස්ට පන එනවනේ එක මොන කතා පොතද? "ෂර්ලොක් හෝම්ස්ආපසු එයි" පොතද?

    help-sign.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා අර ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකේ එක කතාවක තියෙනවනේ ෂර්ලොක් හෝම්ස් දිය ඇල්ලකින් වැටෙනවා ..චන්දන මෙන්ඩිස් ලියපුවා.. ඊට පස්සේ අයෙත් ෂර්ලොක් හෝම්ස්ට පන එනවනේ එක මොන කතා පොතද? "ෂර්ලොක් හෝම්ස්ආපසු එයි" පොතද?
    චන්දන මෙන්ඩිස් මොනවා ලිව්වද නං දන්නෙ නෑ. ඩොයිල් ලිව්ව පොත් වල නං Memoirs of Sherlock Holmes පොතේ අන්තිම කතාව, The Final Problem එකේ තමයි ඔය ඇල්ලෙන් වැටෙන සීන් එක තියෙන්නෙ.
    The Return of Sherlock Holmes පොතේ පලවෙනි කතාව : The Adventure of the Empty House එකේ තමයි Watsonට ආයෙත් Holmes ව හම්බවෙන්නෙ.
     
    • Like
    Reactions: maxxaa and sayo

    xxx2xxx

    Banned
    Jun 3, 2011
    7
    0
    0
    චන්දන මෙන්ඩිස් මොනවා ලිව්වද නං දන්නෙ නෑ. ඩොයිල් ලිව්ව පොත් වල නං Memoirs of Sherlock Holmes පොතේ අන්තිම කතාව, The Final Problem එකේ තමයි ඔය ඇල්ලෙන් වැටෙන සීන් එක තියෙන්නෙ.
    The Return of Sherlock Holmes පොතේ පලවෙනි කතාව : The Adventure of the Empty House එකේ තමයි Watsonට ආයෙත් Holmes ව හම්බවෙන්නෙ.

    Boru kiyanna epa bun...
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    meka thamai macho...

    චන්දන මෙන්ඩිස් මොනවා ලිව්වද නං දන්නෙ නෑ. ඩොයිල් ලිව්ව පොත් වල නං Memoirs of Sherlock Holmes පොතේ අන්තිම කතාව, The Final Problem එකේ තමයි ඔය ඇල්ලෙන් වැටෙන සීන් එක තියෙන්නෙ.
    The Return of Sherlock Holmes පොතේ පලවෙනි කතාව : The Adventure of the Empty House එකේ තමයි Watsonට ආයෙත් Holmes ව හම්බවෙන්නෙ.

    තැන්ක්ස් මචෝ.. :)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ෂර්ලොක් හෝම්ස්ආපසු එයි එක නම් නෙවේයි මට මතක හෑටියට

    "මහ රෑ ආ මාරයා" ද කොහෙද
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත

    hariyata hari...... oya athidaksha yakshaya kathawedi watsonta hambawenawa paredi wayasaka kudhu gehunu kenek paredi poth wagayak ussagena yana.... e holmes tamai weswalagena inne...... aayeth e poth kiyawapu kale matak wenakotat gathi...... :)
     
    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත

    This is the correct one.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත

    :)thanx puso