ෂර් ගේ මොලේ

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

    මේ නිව්ස් දැක්කම නුගත් උබලට හිතෙනවා ඇති මේක මෝඩ වැඩක් කියලා. නමුත් උබලා නිකමට හිතුනද උබලම SLT router එක වැඩ නැති උනාම මොකද කරන්නේ ? PC එක slow වෙලා හිර වෙනකොට මොකද කරන්නේ ? ෆෝන් එක හරියට වැඩ නැත්නම් මොකද කරන්නේ ? SLT customer care එකට කතා කරාම මොකද කරන්න කියන්නේ ?

    Restart කරලා බලන්න සර් කියලා

    ඉතින් අපේ විරුවත් තමන්ට තියෙන ඇති විශේෂ IT knowledge එක නිසා Litro gas company එක restart කරා. දැන් ගොඩක් වෙලාවට ගෑස් පුපුරන එක හරි යයි.

    හැම හුත්තටම සර් ට බනින්න එපා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ඔරකොල් වැඩ තමා. ගෝට මහට්ටයෑ විශන් එක තාම මෝඩ සිංහළුන්ට තේරෙන්නෙ නෑ. ඇඩ්වාන්ස් වැඩියි.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමහර විට වන්දියක් ගෙවල ගූ නැව බය කරල චීන ගූ කොම්පැනිය රීස්ටාර්ට් කරා වෙන්නත් පුලුවන් :lol:
     
    • Like
    Reactions: Solo Rider

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව