ෂරියා නීතියට තිත තබයි

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔය නීතියෙන් ගොඩ ගිය රටක් නෑ, යේමනය බලපං,
    ඕකත් පාලකයොන්ට වාසි විදිහට තියෙන්නෙ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    සෝවියට් රුසියාව සමාජවාදය වියාප්තියට වියදම් කල මුදල්වලට වඩා වැඩි මුදලක් වහාබ් වාදය ව්‍යාප්ත කරන්න සවුදිය ප්‍රමුක අරාබි රටවල් වියදම් කරලා තියෙනවලු
     
    • Like
    Reactions: D_Mad and stasia