Takaful Insurance කියන්නේ මුස්ලිම් නීතියට හෙවත් ෂරියා නීතියට යටත් වුනු රක්ෂණ ක්‍රමයක්.
අවදානම වෙන කෙනෙකුට දීම කියල කියන්නේ සාමාන්‍ය රක්ෂණ ක්‍රමය, ෂරියා වලින් වෙන්නේ අවදානම සාමුහිකව බෙදාගැනීම.
Takaful Insurance වල Takaful ඔපරේටර් තමයි අවදානම බලන කළමනාකරු.
සාමාන්‍ය රක්ෂණයේ රක්ෂණ සමගම තමයි අවදානම දරන්නා.
තව දෙයක් තමයි Takaful Insurance වල Investment වලට තියෙන ෂරියා නීති. ලංකාවේ ෂරියා නිතිය තහනම්.
ලංකාවේ ජනප්‍රියවෙමින් යන මේ ක්‍රමය ලංකාවේ නිතිය අනුව කොහොමද මෙහෙම කරගෙන යන්නේ?
ෂරියා නිතිය වක්‍රව රට තුල මෙහෙම ක්‍රියාත්මක වීම හරිද?