මම මුස්ලිම් පල්ලි යනු බලකොටුය කියල කිව්වේ 2016 දී..... ඒකේ මම හැම දෙයක්ම අකුරෙන් අකුරට සදහන් කළා... සමහරු මට හිනා වුණා... සමහරු මට ජාතිවාදියා කියල කිව්වා.... අද වෙන කොට ඒක ඇත්තක් වෙලා දකින කොට මට ඇතිවෙන්නේ සතුටක් නෙවෙයි පට්ටම පට්ට දුකක්... මට ලියන්න පුලුවන් ඒක මම දන්නවා... හැබැයි මම කවදාවත් ප‍්‍රලාප ලියල නෑ.... යමක් ගැන අවබෝධයෙනුයි ලිව්වේ... උඹල අපි තවමත් පරක්කු නෑ.... බුද්ධියෙන් වැඩ කළොත් අපිට මේ ආක‍්‍රමණයෙන් බේරෙන්න පුලුවන් වෙයි....






