ෂැර බාල කලා මාතියා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සැර බාලවෙලා... අම්මො අම්මෝ​

    https://www.facebook.com/anuruddhabandara05

    තියෙන ගෑස් ටිකවත් හරියට බෙදන්න ක්‍රමයක් හදන්න... මේ මාර්තු 26 මහනුවරදී​

    ඒකාලෙ ක්‍රබ්‍රාල් ලා කිය කිය හිටියෙ රටේ ප්‍රශ්නයක් නැති බව.සමහරවිට මිනිස්සු එහෙම පාරට නාවනම් තාමත් අර්බුධයක් තියන බව එයාල පිලිගන්නෙ නෑ.​

    සමහරවිට ඒ කාලෙම ප්‍රශ්නය පිලි අරන් ක්‍රමයක් ගෙනාව නම් මිනිස්සු පෝලිම් වල මැරෙන්න ඕනත් නෑ. රට මෙහෙම නවතින තැනකට එන්නෙත් නැති වෙයි. භාවිතය සීමා වෙලා පෝලිම් ටික තරමක් හෝ සමනය වෙන්න තිබ්බා.​

    ඒ කොහොම උනත් අර්බුද කාලය තුල මේ වගේ "ක්‍රමයක්" හදුන්වාදෙන එක නියමයි. හැබැයි මතක තියාගන්න මේ ආඩම්බර වෙන්න ඕන දේවල් නම් නෙවේ. හුරුවෙන්න ඕන දේවල් නෙවේ.​

    ඒ නිසා QR එකට , අංක තහඩුවට තෙල් ගහන ගමන්... ආපහු එහෙම නොවන තැනට රට ගේන්න "ක්‍රමයක්" හදමු.​

    අනුරුද්ධ බණ්ඩාර​

    2022.07.21​

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඔවා කියන්න කලින් කඩපු ඒවාට වන්දි ගෙවලා ඉන්න කියපන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    vyLz24k.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔවා කියන්න කලින් කඩපු ඒවාට වන්දි ගෙවලා ඉන්න කියපන්

    දැන් අරගලේ කට්ටියම ශේප් න්‍යායෙන්... දැන් දනන්වා ඉස්සර සෙල්ලම් බෑ කියලා. දැනටම නිතිය ක්‍රියාත්මක වෙන්න පටං අරගෙන තියෙන්නේ.... අරගලේ ඉන්න උන්ගේ පුක උගසට තිබ්බත් ගෙවන්න බැරි ගානක් සෙට් වෙයි වගේ​

    සජියට ගැහුවම ඇයි ජෙපිස්ලා ෆයර් වෙන්නේ​

    ------ Post added on Jul 21, 2022 at 8:37 PM
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ

    දැන් අරගලේ කට්ටියම ශේප් න්‍යායෙන්... දැන් දනන්වා ඉස්සර සෙල්ලම් බෑ කියලා. දැනටම නිතිය ක්‍රියාත්මක වෙන්න පටං අරගෙන තියෙන්නේ.... අරගලේ ඉන්න උන්ගේ පුක උගසට තිබ්බත් ගෙවන්න බැරි ගානක් සෙට් වෙයි වගේ​

    කොහොමත් අරලියගහ මන්දිරය ජනාධිපති මන්දිරය අලුතෙන්ම හදන්න වෙන ෂින් එකක් තියෙන්නේ.ඔක්කොම මේ කුඩ්ඩෝ කඩල 🤣🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    දැන් අරගලේ කට්ටියම ශේප් න්‍යායෙන්... දැන් දනන්වා ඉස්සර සෙල්ලම් බෑ කියලා. දැනටම නිතිය ක්‍රියාත්මක වෙන්න පටං අරගෙන තියෙන්නේ.... අරගලේ ඉන්න උන්ගේ පුක උගසට තිබ්බත් ගෙවන්න බැරි ගානක් සෙට් වෙයි වගේ​

    සජියට ගැහුවම ඇයි ජෙපිස්ලා ෆයර් වෙන්නේ​

    ------ Post added on Jul 21, 2022 at 8:37 PM

    e kiyanne ranil weddec da gota and mahindata wada?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family