Mama nam off karanawa, plus motor traffic law ekata anuwa offence ekak man hithannemokadda engine off karanna hethuwa?
safety concerns da naththn wena mokak hari deyak thiyenawada?
මොකද්ද බන් මේ පොම්පෙ නවත්ත නවත්ත නවත්ත ගහන එකේ අවුල? කොහොමත් එහෙමනෙ ගහන්න වෙන්නෙ? මොකද සමහර වෙලාවට ටැන්කිය පිරුනද කියල ඔලුව දාල බලන්න වෙනවනෙ. නේද??මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
neඑන්ජිම ඔෆ් කරනවද
ouගහලා නම් තියෙන්නේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා
e kiyanne shed eke meter eka gena neda bn? man hithanne nam ehemai..ඇයි තව ෂෙඩ් වල තියෙන්නේ "ඉන්ධන ලබා ගැනීමට පෙර මීටරය 0ට ඇත්දැයි පරීක්ෂා කරන්න" කියල. කවුද බන් මීටරෙ 0 වෙනකන් පැදලා ෂෙඩ් එකට තල්ලු කරන් එන්නේ පෙට්‍රල් ගහන්නේ. එහෙනම් ඉතින් හරියටම ෂෙඩ් එක ඉස්සරහ මීටරේ 0 වෙලා වාහනේ නවතින්න ඕන. පිස්සුනේ..
සාකැසම් එකක්. :3
ow ne ehema wenna ona.e kiyanne shed eke meter eka gena neda bn? man hithanne nam ehemai..
මේ ගැන පැහැදිලි කරන්න මචන් තව?මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
??මමත් මේකමයි කරන්නෙ
මම 95%ක් වෙලාවට කාඩ් එකෙන් පේ කරන්නෙ ඒක නිසා කොහොමත් බැහැල යනවා.
???කවුරු හරි පැහැදිලි විස්තරයක් කරන්නමොකද්ද බන් මේ පොම්පෙ නවත්ත නවත්ත නවත්ත ගහන එකේ අවුල? කොහොමත් එහෙමනෙ ගහන්න වෙන්නෙ? මොකද සමහර වෙලාවට ටැන්කිය පිරුනද කියල ඔලුව දාල බලන්න වෙනවනෙ. නේද??
දන්න එකෙක් කියපන්කො මචන් එහෙම ගහන එකේ වන්චාව?
කලින් එකාට තෙල් ගහලා, මීටරේ 0 කරලා තිබ්බෙ නැත්නම් අපිට වදින්නෙ කලින් එකාට ගහල නතර කරපු තැන ඉඳන් නේ
එතකොට නන්දෙ මොනවද කලේ ඔහේ?මෙහේ නම් ෂෙඩ්වල තෙල් ගහන්න වෙනම කවුරුත් නෑ අපිම තමයි ගහගන්න ඕන. ඒ වගේම අනිවාර්යෙන් එන්ජින් එක ඕෆ් කරන්න ඕන තෙල් ගහන්න ඉස්සල්ලා
ඔයාගෙ බයිසිකලේ තෙල් වලින් දුවන එකක්ද?Off කරන්නෙ නැතුව fuel lid එක අරින්න බෑනෙ බන් (මන් කිව්වෙ බයිසිකල් වල)