ෂෙඩ් එකේ තෙල් ගහද්දි

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    Off kranna oneh. Hugak vahana vala off karanne nathi nisa Petrol sensor eka pennanne na hariyata. aluthen gahapu gaan balanna off karala on karannam venava. Off karana eka kokatath angata gunai
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    ඇයි තව ෂෙඩ් වල තියෙන්නේ "ඉන්ධන ලබා ගැනීමට පෙර මීටරය 0ට ඇත්දැයි පරීක්ෂා කරන්න" කියල. කවුද බන් මීටරෙ 0 වෙනකන් පැදලා ෂෙඩ් එකට තල්ලු කරන් එන්නේ පෙට්‍රල් ගහන්නේ. එහෙනම් ඉතින් හරියටම ෂෙඩ් එක ඉස්සරහ මීටරේ 0 වෙලා වාහනේ නවතින්න ඕන. පිස්සුනේ..

    සාකැසම් එකක්. :3
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
    මොකද්ද බන් මේ පොම්පෙ නවත්ත නවත්ත නවත්ත ගහන එකේ අවුල? කොහොමත් එහෙමනෙ ගහන්න වෙන්නෙ? මොකද සමහර වෙලාවට ටැන්කිය පිරුනද කියල ඔලුව දාල බලන්න වෙනවනෙ. නේද??

    දන්න එකෙක් කියපන්කො මචන් එහෙම ගහන එකේ වන්චාව?
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඇයි තව ෂෙඩ් වල තියෙන්නේ "ඉන්ධන ලබා ගැනීමට පෙර මීටරය 0ට ඇත්දැයි පරීක්ෂා කරන්න" කියල. කවුද බන් මීටරෙ 0 වෙනකන් පැදලා ෂෙඩ් එකට තල්ලු කරන් එන්නේ පෙට්‍රල් ගහන්නේ. එහෙනම් ඉතින් හරියටම ෂෙඩ් එක ඉස්සරහ මීටරේ 0 වෙලා වාහනේ නවතින්න ඕන. පිස්සුනේ..

    සාකැසම් එකක්. :3
    e kiyanne shed eke meter eka gena neda bn? man hithanne nam ehemai..
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම නම් Engine ඕෆ් කරලා බැහැලා ගිහින් පොම්පකාරයා අර කෑල්ල මිරිකලා අතහරින ක්‍රමයෙන් තෙල් වංචා... කරන එකටත් බාධා කරනවා. නිට්ටඹුවේ, ගම්පහ IOC එකේ මේක කරනවා. තව කොළඹ එක house of fashion ළඟ IOC එකෙත් කරනවා
    මේ ගැන පැහැදිලි කරන්න මචන් තව?
    මමත් මේකමයි කරන්නෙ
    මම 95%ක් වෙලාවට කාඩ් එකෙන් පේ කරන්නෙ ඒක නිසා කොහොමත් බැහැල යනවා.
    ??👆
    මොකද්ද බන් මේ පොම්පෙ නවත්ත නවත්ත නවත්ත ගහන එකේ අවුල? කොහොමත් එහෙමනෙ ගහන්න වෙන්නෙ? මොකද සමහර වෙලාවට ටැන්කිය පිරුනද කියල ඔලුව දාල බලන්න වෙනවනෙ. නේද??

    දන්න එකෙක් කියපන්කො මචන් එහෙම ගහන එකේ වන්චාව?
    ???කවුරු හරි පැහැදිලි විස්තරයක් කරන්න

    @Hyaenidae
     
    • Wow
    Reactions: Hyaenidae

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    Off karanawa. ETH start karaddi star motor eken spark wena ewa balapannadda Danna...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    මේ ගැන පැහැදිලි කරන්න මචන් තව?

    ??👆

    ???කවුරු හරි පැහැදිලි විස්තරයක් කරන්න

    @Hyaenidae
    කලින් එකාට තෙල් ගහලා, මීටරේ 0 කරලා තිබ්බෙ නැත්නම් අපිට වදින්නෙ කලින් එකාට ගහල නතර කරපු තැන ඉඳන් නේ
    ඒක තමයි වෙන්න පුලුවන් අවුල.අර තෙල් ගහන්න කලින් මීටරේ 0 ද කියලා බලන්න කියන්නෙත් ඒක නිසා තමයි
    අලුත් මැශින් වල නං තෙල් ගහල අර පම්ප් එකේම තෙල් ගහන ගැජට් එක තියන තැන තියලා ආපහු ඒක ගත්තම රීසෙට් වෙනවද කොහෙද, සමහර ඒවයෙ පොඩි කෑල්ලක් අතින් පහලට දාල තමයි රීසෙට් කරන්නෙ, එහෙම ඒවයෙ රීසෙට් නොවී තෙල් ගහන්න පුලුවන් මං දන්න විදියට.
     
    • Like
    Reactions: HAneo and Rangoo

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙහේ නම් ෂෙඩ්වල තෙල් ගහන්න වෙනම කවුරුත් නෑ අපිම තමයි ගහගන්න ඕන. ඒ වගේම අනිවාර්යෙන් එන්ජින් එක ඕෆ් කරන්න ඕන තෙල් ගහන්න ඉස්සල්ලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    මෙහේ නම් ෂෙඩ්වල තෙල් ගහන්න වෙනම කවුරුත් නෑ අපිම තමයි ගහගන්න ඕන. ඒ වගේම අනිවාර්යෙන් එන්ජින් එක ඕෆ් කරන්න ඕන තෙල් ගහන්න ඉස්සල්ලා
    එතකොට නන්දෙ මොනවද කලේ ඔහේ?
     
    • Haha
    Reactions: wqe123

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Off කරන්නෙ නැතුව fuel lid එක අරින්න බෑනෙ බන් (මන් කිව්වෙ බයිසිකල් වල 🤣)
    ඔයාගෙ බයිසිකලේ තෙල් වලින් දුවන එකක්ද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    අනිවා ඔෆ් කරනවා
    ඕකේ විනාශේ නොදැන උඹල ඔය ස්ටාර්ට් එකේ තියාන ආතල් දෙන්නේ

    තෙල් ගහන වෙලේට බලපන් වාෂ්ප තියෙන තරම වාතයේ
    පොඩි සීන් කෝන් එකක් ඇති වාහනයක් අළු වෙන්න
     
    • Like
    Reactions: animation

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    අනිවාර්යයෙන් ඕෆ් කරන්න ඕනා. ඕක සෙල්ලමක් නෙමේ. පෙට්‍රල් vapour එක ටැන්කිය ඇතුලෙ තියෙන බටේ දිගේ මුලින්ම එන්නෙ. ඒ වගේම ටැන්කියෙ කැප් එක ඇරියම වාහනේ තියන වේපර් එකත් එන්නේ එලියට. උබල හොදට බලපන් ඒක දැල්ලක් වගේ උඩට එනවා පෙට්‍රල් ගහනකොට. ඕක පොඩි ස්පාර්ක් එකකින් ක්ශනිකව පුපුරනවා. කාර් එක ස්ටාර්ට් එකෙ තියෙන වෙලේ ස්පාර්ක් ප්ලග් කරන් ලීක් තියෙන්න පුලුවන් සයිලන්සර් එක පිටි පස්සේ තියෙන්නෙ. එකෙන් ගිනි ගන්න පුලුවන්. ඒ වගේම අනිත් වාහනෙත් එක්ක සේෆ් ඩිස්ටන්ස් එකක් තියගන්න ඕනා ගැට්ටට හේත්තු නොකර. ඊලග එක EVAP system එක වැඩ කරන්න ගෑස් කැප් එක වහලා තියන්න ඕනා.
     
    • Like
    Reactions: Giant and animation