ෂෙඩ් එකේ තෙල් ගහද්දි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    ඇයි තව ෂෙඩ් වල තියෙන්නේ "ඉන්ධන ලබා ගැනීමට පෙර මීටරය 0ට ඇත්දැයි පරීක්ෂා කරන්න" කියල. කවුද බන් මීටරෙ 0 වෙනකන් පැදලා ෂෙඩ් එකට තල්ලු කරන් එන්නේ පෙට්‍රල් ගහන්නේ. එහෙනම් ඉතින් හරියටම ෂෙඩ් එක ඉස්සරහ මීටරේ 0 වෙලා වාහනේ නවතින්න ඕන. පිස්සුනේ..

    සාකැසම් එකක්. :3
    ජොක් එකට නේද ඇහුවේ

    පොම්පේ මීටරේ ගැන කියන්නේ කියලා දැන දැන නේත අපිව අන්දවන්න ඇහුවේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    ජොක් එකට නේද ඇහුවේ

    පොම්පේ මීටරේ ගැන කියන්නේ කියලා දැන දැන නේත අපිව අන්දවන්න ඇහුවේ
    ඒකටනෙ ස්පොයිලර් දැම්මෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mokadda engine off karanna hethuwa?
    safety concerns da naththn wena mokak hari deyak thiyenawada?
    උබලා දැකලා තියේද ෂෙඩ් වල පැත්තකින් තියනවා රතු පාට හෝ කොළ පාට ගාපු බට 4 ක් හෝ 5 ක් උඩට ගිහින් තියනවා. බුගත ටැංකි වල ඕවර්ෆ්ලෝ එක තමා ඒ. කෙලින්ම ටැංකියේ ඉදන් එන නල. පැට්‍රොල් නොර්මලි වෙපරයිස් වෙනවා. ඒ නිසා ටැංකිය ඇතුලේ ඇති වෙන පීඩනය අඩු වායු ගෝලීය පිඩනයට සමාන කරන්න තමා ඒ නල දාල තියෙන්නේ. ඒ නාල වල කටවල් ලග පැට්‍රොල් වෙපර් උන ඒවාගේ සංයුතිය වැඩි.

    මේකේ අනික් කෙස් එක තමා එහෙම ඕවර්ෆ්ලෝ උනේ නැත්නම් මෙහෙන් තෙල් ගහන්න වෙන්නේ නැ . අයි අර අඩු වෙන තෙල් වලට සමානව ටැංකියේ වාතය පිරෙන්න ඕනේ . දැන් වර්ස් කෙස් එකකදී ඔය ඕවර්ෆ්ලෝ බට වලින් වෙපර්ස් වැඩි ප්‍රමාණයක් ඇවිත් ඒවා වාතයේ රැදෙන්න පුළුවන්. ඉතින් පොඩි ස්පාක් එකක් ඇති බෝම්බයක් ගැහුවා වගේ වෙන්න. එකයි එන්ජින් එක නවත්තන්න කියන්නේ. සිකරට් බොන්න එපා කියන්නේ.

    මේ දේම වාහනයේ ටැංකියට තෙල් ගහනකොට වෙනවා. වාහනේ ටැංකිය අසල පැට්‍රොල් වෙපර් වැඩි. බැරි වෙලා ස්පාක් උනොත් ගිනි ගන්නවා.

    ඕක නිකන් මේ වගේ. බයික් එකක් හෝ වහනෙක ටැංකියේ කටේ යතුර දාන හිල සබන් වලින් වහලා බලන්න වැඩි දුර යන්න වෙන්නේ නැ .

    මොකද්ද බන් මේ පොම්පෙ නවත්ත නවත්ත නවත්ත ගහන එකේ අවුල? කොහොමත් එහෙමනෙ ගහන්න වෙන්නෙ? මොකද සමහර වෙලාවට ටැන්කිය පිරුනද කියල ඔලුව දාල බලන්න වෙනවනෙ. නේද??

    දන්න එකෙක් කියපන්කො මචන් එහෙම ගහන එකේ වන්චාව?
    තෙල් ගහලා නොසල් එක හෝල්ඩර් එකේ තියලා ආයි ඉස්සුවම තමා මීටර් එක 0 වෙන්නේ. දැන් හොර කරන එකා කරන්නේ තෙල් ගහලා නොසල් එක තියනවා වගේ එතනට පොඩ්ඩක් ලං කරලා එක පාරම තෙල් ගහන්න ගන්නවා. ඒ වෙනකොට මීටර් එකේ තියෙන්නේ ඊට කලින් එකා ගහපු ගණන් ටික.උබට වදින්නේ එතන ඉදලා.

    මේක හැම වෙලේම කරන්න බැ . හිතපන් උබ 2000 ක් ගහන්න කියනවා. කලින් එකා 700 වගේ ගහලා නම් වැඩේ මාට්ටු. මොකද වදින්නේ 1300 යි නේ. වෙනස තේරෙනවා කලින් එකා 300 වගේ නම් අන්න ටක් ගහල්ලා වමට ගහනවා. උට 300 ක් ලාබයි . පැට්‍රොල් ගහන උන් දෙවිවරු නෙමේ.
    ------ Post added on Feb 22, 2022 at 7:45 PM
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අපේ උන් නම් තෙන් ගහන්නේ ෆොන් එකත් කණේ ගහගෙන
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    උබලා දැකලා තියේද ෂෙඩ් වල පැත්තකින් තියනවා රතු පාට හෝ කොළ පාට ගාපු බට 4 ක් හෝ 5 ක් උඩට ගිහින් තියනවා. බුගත ටැංකි වල ඕවර්ෆ්ලෝ එක තමා ඒ. කෙලින්ම ටැංකියේ ඉදන් එන නල. පැට්‍රොල් නොර්මලි වෙපරයිස් වෙනවා. ඒ නිසා ටැංකිය ඇතුලේ ඇති වෙන පීඩනය අඩු වායු ගෝලීය පිඩනයට සමාන කරන්න තමා ඒ නල දාල තියෙන්නේ. ඒ නාල වල කටවල් ලග පැට්‍රොල් වෙපර් උන ඒවාගේ සංයුතිය වැඩි.

    මේකේ අනික් කෙස් එක තමා එහෙම ඕවර්ෆ්ලෝ උනේ නැත්නම් මෙහෙන් තෙල් ගහන්න වෙන්නේ නැ . අයි අර අඩු වෙන තෙල් වලට සමානව ටැංකියේ වාතය පිරෙන්න ඕනේ . දැන් වර්ස් කෙස් එකකදී ඔය ඕවර්ෆ්ලෝ බට වලින් වෙපර්ස් වැඩි ප්‍රමාණයක් ඇවිත් ඒවා වාතයේ රැදෙන්න පුළුවන්. ඉතින් පොඩි ස්පාක් එකක් ඇති බෝම්බයක් ගැහුවා වගේ වෙන්න. එකයි එන්ජින් එක නවත්තන්න කියන්නේ. සිකරට් බොන්න එපා කියන්නේ.

    මේ දේම වාහනයේ ටැංකියට තෙල් ගහනකොට වෙනවා. වාහනේ ටැංකිය අසල පැට්‍රොල් වෙපර් වැඩි. බැරි වෙලා ස්පාක් උනොත් ගිනි ගන්නවා.

    ඕක නිකන් මේ වගේ. බයික් එකක් හෝ වහනෙක ටැංකියේ කටේ යතුර දාන හිල සබන් වලින් වහලා බලන්න වැඩි දුර යන්න වෙන්නේ නැ .

    තෙල් ගහලා නොසල් එක හෝල්ඩර් එකේ තියලා ආයි ඉස්සුවම තමා මීටර් එක 0 වෙන්නේ. දැන් හොර කරන එකා කරන්නේ තෙල් ගහලා නොසල් එක තියනවා වගේ එතනට පොඩ්ඩක් ලං කරලා එක පාරම තෙල් ගහන්න ගන්නවා. ඒ වෙනකොට මීටර් එකේ තියෙන්නේ ඊට කලින් එකා ගහපු ගණන් ටික.උබට වදින්නේ එතන ඉදලා.

    මේක හැම වෙලේම කරන්න බැ . හිතපන් උබ 2000 ක් ගහන්න කියනවා. කලින් එකා 700 වගේ ගහලා නම් වැඩේ මාට්ටු. මොකද වදින්නේ 1300 යි නේ. වෙනස තේරෙනවා කලින් එකා 300 වගේ නම් අන්න ටක් ගහල්ලා වමට ගහනවා. උට 300 ක් ලාබයි . පැට්‍රොල් ගහන උන් දෙවිවරු නෙමේ.
    ------ Post added on Feb 22, 2022 at 7:45 PM
    දැනුවත් උනා ❤️ තෑන්ක්ස් බන්
     
    • Love
    Reactions: HAneo

    අයේ ඉතිම් දෙයක් පහැදිලි කලොත් අඩුවක් පාඩුවක් තියන් නෑ
     
    • Love
    Reactions: HAneo

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where

    Itin bn wahane Engine off karala aye start karaddi spark welane Engine 1 on wenne??? Etakota Engine 1 on eke tibbat ekai, Off karala On kalat ekaine??
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Itin bn wahane Engine off karala aye start karaddi spark welane Engine 1 on wenne??? Etakota Engine 1 on eke tibbat ekai, Off karala On kalat ekaine??
    Off kara fuel lid1 erala petrol gahanawa. iilagata fuel lid1 wahanawane start kranna klin. Engine eka start eke tiyeddi spark wenna chance1 wedi nisaa fuel lid1 erala petrol gahana welawaka 🔥 gaththoth kelinma fuel tank eke petrol expose wenawa.

    Lid1 wahala start kraddi vapour eken witarai risk1 tiyenne
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Itin bn wahane Engine off karala aye start karaddi spark welane Engine 1 on wenne??? Etakota Engine 1 on eke tibbat ekai, Off karala On kalat ekaine??
    Start eke thiyanakota oka continuously wadinawa ne relatively damage eka adu nisa wenna thi
     
    • Like
    Reactions: Ozone4

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama nam ban overtake karaddi dakunata signal dala.. aye wamata daddi wamatath signal danawa

    aniwaren engine off thel gahaddi

    okkoma pothey widiyata weda... ekath athal ekak... dakune parakata daddi anith lane eka kapanneth na
     
    • Love
    Reactions: PHBhagya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩොව් එහෙම කියන්න එපා යකොව්!

    අපි ඕනෙම රිස්ක් එකක් ගන්න බය නැති යක්ඛ පුත්තු බොලව්!

    ෂෙඩ් එකේ වාහනේ ස්ටාට් කරගෙන තෙල් ගහන ජාතියක් බොලව් අපි!

    ඒ විතරක් නෙමෙයි යකොව්!

    ෂෙඩ් එකේ තෙල් ගහපු එකාව ජනාධිපතිත් කරලයි අපි පස්ස බැලුවේ යකොව්!

    එහෙව් ජාතියක් යකොව් අපි!

    😡😡😡😡😡😡😡😡😡
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මමනං ඕෆ් කරන්නෙ නෑ.
    හැබැයි,
    බයික් එකේනං අනිවාර්යයෙන් ඕෆ් කරනව.....
    mokadda engine off karanna hethuwa?
    safety concerns da naththn wena mokak hari deyak thiyenawada?
    ඔවු ඒක තමයි හේතුව...
    අනික ලංකාවෙ නීතියෙන් තහනම්,
    ඉස්සරනම් දඩය රු.20.00 යි. (ඉරි කැපුවම 500 දඩ ලියපු කාලෙ) දැන් වැඩි වෙලා ඇති.