ෂෙඩ් වල තෙල් ගහන උන්?

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ෂෙඩ් වල තෙල් ගහන උන්ට පඩි කොහොමද බං? දීමනා තියෙනවද? Ioc, සිපෙට්කෝ, සමුපකාර එක එක පඩිද? ඕවාට ගන්නෙත් ගොටු තියෙන උන්ව නේද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොටු ඕන නෑ බන්. දවසම හිටගෙන දුව දුව තමයි ඉතින්. ශ්‍ශෙඩ් එකේ අයිතිකාරයා හම්බෙලා කතාකරපන්
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ගොටු ඕන නෑ බන්. දවසම හිටගෙන දුව දුව තමයි ඉතින්. ශ්‍ශෙඩ් එකේ අයිතිකාරයා හම්බෙලා කතාකරපන්
    PADI kohomada?
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    යාලුවෙක් තෙල් ගැහුව 2500යි දවසට. කෑමටත් ගානක් කපල ඒකෙන්. වාහන වැඩි නම් හුජ්ජ කරන්නවත් නිදහසක් නෑ කිව්ව.
     
    Last edited:

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    යාලුවෙක් තෙල් ගැහුව 2500යි දවසට. කැමටත් ගානක් කපල ඒකෙන්. වාහන වැඩි නම් හුජ්ජ කරන්නවත් නිදහසක් නෑ කිව්ව.
    Mokeda ioc cypetco? U kohomada job eka gatte
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,004
    113
    34
    Kalutara
    තෙල් පෝලිම් ආවොත් තමා හික වෙන්නේ. පැය 24ම වැඩ කරන එකක් නම් පාන්දරට මංකොල්ල කන්න උන්ගෙන් පන බේරගන්නත් එපැයි.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: පඩිනම් දන්නෑ... තෙල් නැති දවස් වලනම් ඕකුනුත් හැසිරුනේ පෙට්‍රෝලියම් එකේ අධිපතිලා වගේ හැබැයි
     
    • Haha
    Reactions: Cypress