up
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,001 15,486 113 New Zealand Oct 8, 2024 #21 up Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,107 1 43,577 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 8, 2024 #23 DadayamBatta said: UP Click to expand... කුරිඤ්ඤං වෙලා ගියා බං Reactions: DadayamBatta
Candid-B Well-known member Apr 25, 2019 34,998 1 61,095 113 Mother Earth Oct 8, 2024 #25 AnuradhaRa said: බස් කාරයෙක් හැප්පුව ඔහොමම තමා දැං තියෙන්නෙ Click to expand... අර උබ කලින් දාලා තිබ්බේ ඒ ඕකද? අඩෝ කවුද පැදන් ගියේ? නැත්තම් පාරේ අයිනේ නවත්තල තිබ්බ එකද?
AnuradhaRa said: බස් කාරයෙක් හැප්පුව ඔහොමම තමා දැං තියෙන්නෙ Click to expand... අර උබ කලින් දාලා තිබ්බේ ඒ ඕකද? අඩෝ කවුද පැදන් ගියේ? නැත්තම් පාරේ අයිනේ නවත්තල තිබ්බ එකද?
TonyMontana83 Well-known member Apr 9, 2022 9,090 19,642 113 Miami Oct 8, 2024 #26 AnuradhaRa said: ස්ප්‍රිං එකටයි ඩෑම්පර් එකටයි දෙකටම නේද බං Click to expand... දෙකම එකට කම්බයින් කරල එන ඒවල එහෙම කිව්වට වාහන වල ඔය දෙක වෙනම එන්නේ. Macpherson strut front suspension ඇරුණම අනිත් හැම සස්පෙන්ෂන් වර්ගෙකම ස්ප්‍රින් එක වෙනයි ඩෑම්පර් වෙනයි එන්නෙ. දුණු, කොයිල්, ටෝෂන් බාර් ඔක්කොගෙම. බයික් වල ඔක්කොම එකට එන්නෙ compact කරල Reactions: AnuradhaRa
AnuradhaRa said: ස්ප්‍රිං එකටයි ඩෑම්පර් එකටයි දෙකටම නේද බං Click to expand... දෙකම එකට කම්බයින් කරල එන ඒවල එහෙම කිව්වට වාහන වල ඔය දෙක වෙනම එන්නේ. Macpherson strut front suspension ඇරුණම අනිත් හැම සස්පෙන්ෂන් වර්ගෙකම ස්ප්‍රින් එක වෙනයි ඩෑම්පර් වෙනයි එන්නෙ. දුණු, කොයිල්, ටෝෂන් බාර් ඔක්කොගෙම. බයික් වල ඔක්කොම එකට එන්නෙ compact කරල
Lokka Ayya Well-known member Dec 12, 2009 9,544 6,029 113 Oct 8, 2024 #27 Gahapan kariyata kana palenna..ehema puluwanda badu kadanna Reactions: AnuradhaRa