ෂෝ කේස් (Show Case) හදන කොල්ලෝ

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ෂෝ කේස් (Show Case) හදන කොල්ලෝ

    ඇලුමිනියම් / ග්ලාස් ෂෝ කේස් හදන කොල්ලෝ කිරියේ ඉන්නවද ? :rolleyes::rolleyes:

    මේ වගේ ෂෝ කේස් වල ගණන් කොහොමද ?
    glass-display-showcase-500x500.jpg


    ගන්න තියෙන තැනක් හරි, හදන කෙනෙක් හරි,
    හදන්න ග්ලාස් ගන්න පුළුවන් තැනක් හරි, අස් කරන කඩේකින් හරි කමක් නෑ !

    :rofl: උදව් කරහන් කොල්ලනේ :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Heater / Freezer නැති නිසා 40 කට 50 කැට විතර බැරිවෙන එකක් නෑ !
    :rolleyes::rolleyes:

    40 ට නම් ලාබයි බන් හැබැයි දැන් කර්ව් කරපුවට වඩා ලස්සන ඒවා තියනවා බන් පොඩ්ඩක් හොයල බලපන්කො
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    40 ට නම් ලාබයි බන් හැබැයි දැන් කර්ව් කරපුවට වඩා ලස්සන ඒවා තියනවා බන් පොඩ්ඩක් හොයල බලපන්කො

    කොයි වගේ අයිටම් ද මචං !! මට හිත ගියේ ඕකටයි , 100 glass (n transparent silicon) බොක්ස් ටයිප් ෂෝ කේස් එකයි. ඒක ෆට්ට ගණන්. එකයි මේක බැලුවේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොක්ස් ටයිප් තමයි බන් දැන් යන්නේ ගොඩක්. ගාන තමයි බන් සර
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බොක්ස් ටයිප් තමයි බන් දැන් යන්නේ ගොඩක්. ගාන තමයි බන් සර

    කොහොමද බන් වීදුරුවකින් එච්චර බරක් දරාගන්නේ සපෝටර් නැතුව !! නූල් හතරවත් දාන්න වෙනවා එහෙමනම් !! :P:P