ෂෝ කේස් (Show Case) හදන කොල්ලෝ
ඇලුමිනියම් / ග්ලාස් ෂෝ කේස් හදන කොල්ලෝ කිරියේ ඉන්නවද ?

මේ වගේ ෂෝ කේස් වල ගණන් කොහොමද ?
ගන්න තියෙන තැනක් හරි, හදන කෙනෙක් හරි,
හදන්න ග්ලාස් ගන්න පුළුවන් තැනක් හරි, අස් කරන කඩේකින් හරි කමක් නෑ !
උදව් කරහන් කොල්ලනේ