සංක්‍රාන්ති ලිංගිකයන් මිනිස්සු නේද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උබට සිංහල බැරි ද පොන්ස්?
    මෙතන සමලිංගිකයො ගැන කතා කරලා නෑ.
    මේක සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ගැන විතරයි.
    අනික මේ රටේ වෙන ගැහැණු ළමයිව දූෂණය අපචාර කරන්නෙත් සමලිංගිකයො ද? 😂
    උට උගේ සමලිංගික ප්‍රජාව ගැන කතා කරද්දී රිදෙනවා බං. සමලිංගික කියන්නේ සුනාමි හොරා අනුර නන්දසේන පොනිල් පුතානෝ පාචලි වගේ එවුන්ට. සංක්‍රාන්ති ලිංගිකයෝ කියන්නේ @2osama @wiky123 @erozan වගේ ලිංගිකත්වය වෙනස් වුන එවුන්ට. දන්නේ නැත්නම් සිරිකොතෙන් ගිහිල්ල අහගනින් @erozan පොන්නයෝ. නැත්නම් @2osama පොන්නයගෙන් අහපන් ඌ සිරිකොතේ ප්‍රධාන පුක්ෂකයා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබට සිංහල බැරි ද පොන්ස්?
    මෙතන සමලිංගිකයො ගැන කතා කරලා නෑ.
    මේක සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ගැන විතරයි.
    අනික මේ රටේ වෙන ගැහැණු ළමයිව දූෂණය අපචාර කරන්නෙත් සමලිංගිකයො ද? 😂
    වචනෙ වෙනස් උනා කියල ඔකුන්ගෙ කෙරුවාවෙ වෙනසක් නැ, බහුතරයක් සමලිගිකයො අයිති වෙන්නෙත් ඔය ගොඩටම තමයි,
    ගෑනු ළමයි ගැන කීවෙ නැනෙ නොකියපුව අදින්ඩ එපා, මම කිව උබ කියන තරන් උන් අහිසක නැ ළමයි දුශනය කරන්නෙ ඕකුන් කියල

    අනික මොනාද උබලට ඕන අයිතිවාසිකම් කියපන් බලන්ඩ???
     
    • Haha
    Reactions: skylander

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    උබ වගේ ලිං මැඩියො දකින්නෙ ඔච්චරයි.
    මේක උන්ගෙ ජීවිත කාලෙ ම විදවන ප්‍රශ්නයක්.
    වැරදි ලිංගයක සමාජය විසින් පිහිටවීම උන්ගෙ නිදහස අහිමි වීම මොන තරම් ලොකු දෙයක් ද කියල මනෝ සමාජීය බුද්ධියක් නැති උබ වගේ මොළේ පොඩි එවුන්ට තේරෙන්නෙ නෑ.😂
    This is what peer pressure is! How social media control the world. If you oppose a popular opinion, you have to be "The Frog in the well". BTW most people have selfish intentions. Not a real, sympathy for those people. And what I know is, giving them special sympathy is also hurt them. Just treat them how we treat other normal people. These selfish buggers just using LGBT to gain popularity of themselves in the pop culture.

    We have a parliament full of members who are supposed to be working for the children in hunger. Do you feel people shouldn't talk about LGBTQ issues at all?
    Parliament also now taking decisions on "popular" opinions. By looking at the popular trends in social media. These poor children who are in hunger are the least discussed group of people in social media and even in the parliament.
    ------ Post added on Mar 20, 2021 at 12:46 PM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලට කවදා හරි නෝමල් ට්‍රාන්ස් එකෙක් හම්බවෙලා තියනවද? මමනම් දැකලා තියන එවුන් හෙන පිස්සු නටන චාටර් එවුන්. උන්ට ඕනෙ මම ට්‍රාන්ස් කිය කිය අනිත් මිනිස්සුන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න. ට්‍රාන්ස් බැරිනම් මොන මගුලක් උනහම අපිට මොකද. අපි ස්ට්‍රේට් කියල ගැජට් එක පෙන්න පෙන්න පාරෙ යන්නෙ නැනෙ. ඒක උන්ගෙ පෞද්ගලික දෙයක්, අපිට ඕකුන් හැමිනෙන්නෙ කාත් එක්කද කියල වද වෙනවට වඩා වැඩ තියනවා.



     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මමත් මේ ටොපික් එක කිසිම වැදගත් කමක් නැති දෙයක් ක්යල සලකපු කාලයක් තිබුණා. ඒත් එහෙම කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණට පස්සෙ ගොඩක් දේවල් ගැන හිතුව විදිය වෙනස් උණා.
    උබල කියනවා ඒක ප්‍රමෝට් කරන්න එපා ලූ.

    මගේ තර්කය -
    ඇත්තට ම උන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගුවා ම ඒක ප්‍රමෝට් වීමක් වෙන්නෙ කොහොමද?
    උපතින් සංක්‍රාන්ති සමාජභාවී නොවන කෙනෙක් කවදාවත් මේක කරන්න පෙළඹෙන්නෙ නැහැ.
    හැබැයි සමහර ගණිකා වෘත්තියේ යෙදෙන පිරිමි මේ දේ කරගැනීම ප්‍රශ්නයක්.
    එතනින් පහර වැදෙන්නෙ සමස්ත සංක්‍රාන්ති ලිංගිකයන්ට.
    ඒත් ඒකට අනිත් සංක්‍රාන්ති ලිංගිකයො පලි නැහැ නේද?
    ලංකාවෙ ගණිකාවො හිටිය කියල අනිත් කාන්තාවොන්ව උබල ඒ විදියට දකින්නේ නෑ නේද?
    එක සිංහල මිනිහෙක් මිනී මැරුව කියල උබල හැම සිංහලයම මිනීමරුවො කියල දකින්නෙ නෑ නේද?

    ගොඩක් උන් හිතන් ඉන්නෙ සංක්‍රාන්ති ලිංගිකයො කියන්නෙ ටික් ටොක් උට්ටියො කියල. ඒත් උබල දන්නවා ද රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගනගෙන තියෙන සංක්‍රාන්ත් ලිංගිකයො ඉන්නවා කියල.
    ටික් ටොක් කරන උන්ගෙන් සංක්‍රාන්ති ලිංගිකයො මනින එක නවත්තන්න.
    මම මේ ළග දී හදුනා ගත්ත සංක්‍රාන්ති ලිංගික (පුරුෂ) පුද්ගලයන් අතර වෛද්‍යවරු තුන් දෙනෙක්, ගණකාධිකාරිවරයෙක්, මිනින්දෝරුවෙක් ඉංජිනේරු පීටයෙ තුන් දෙනෙක් ඉන්නවා.
    ප්‍රසිද්ධ හෝටල් ජාලයක Crew members ලා දෙන්නෙක් ඉන්නවා.
    හොදට ඉගන ගත්තට රැකියා විරහිත තරුණයො තුන් දෙනෙකුත් හම්බ උණා.
    උබල කියනවා උන්ගෙ අනුන්ගෙ මූණෙ උන් ට්‍රාන්ස් කියල අහවල් එක ගහ ගහ යනවා කියල.
    ඒත්උබල දන්නවා ද ඇත්තට ම උන්ට ඕන උන් ට්‍රාන්ස් කියන කතාව හංගන්න.
    ඒත් ඒකට ඉඩක් නෑ. අනවශ්‍ය දේවල් කොහෙන් හරි හාර අවුස්සගෙන උන්ගෙ ජීවිත අවුල් කරන උන් උබලා අතරම ඉන්නවා.
    උන්ගෙන් කීප දෙනෙකුගෙ කතාවල් කෙටියෙන් කියන්නම්.......
    එක කොල්ලෙක් ජොබ් එකකට ගියා ම ඒකෙ Epf etf බලන මිනිහා ඕක දැනගෙන ඒක ඔෆිස් එකේ හැමෝට ම කියල ඌව කොන් කරලා හැමෝම.
    තව එකෙක්ගෙ අතීත කතාව ඔෆිස එකේ එකියකගෙ කණට වැටිලා මුලින් මල්ලි කියල කතා කරපු ඔක්කොම උන් ඌට මිස් කියන්න පටන් අරන්. රැවුල වවලා ලස්සනට ඉන්න කොල්ලෙක්ට මිස් කියල ඔෆිස් එකට එන මිනිස්සු ඉස්සරහ කියද්දි ඌ කොච්චර පව් ද බං .
    තව එකෙක් බදින්න යද්දි උගේ පරණ ෆොටෝ එකක් අරන් ගමේ හැමෝට ම පරණ කතාව කිය කිය ගිහිල්ලා.
    තව එකෙකුට පුරුවිද්‍යා දෙපාර්තමේන්තුවේ හොද ජොබ් එකක් ලැබෙන්න ගිය එක සංක්‍රාන්ති ලිංගික පුරුෂයෙක් වීම නිසා අහිමි වෙලා.
    අහවල් එක හිලක් ද පයියක් ද බලන්න දගලපු අවස්ථා තියෙනවා.
    එතකොට කවුද බං උන්ගෙ ලිංගය හාර අවුස්සන්නෙ?
    උබලා ම නේද?

    උන් කොච්චරවත් කෑ ගහන්නෙ උන්ට ඉගනගන්න බෑ සාමාන්‍ය පාසල් වල. උන්ගෙ වෙනස නිසා ගුරුවරු ළමයි අනිත් ළමයින්ගෙ දෙමව්පියො උන්ට හිරිහැර කිරීම කොන් කිරිම වාචික හිංසන කරනවා.
    උන්ට රස්සා කරන්න බෑ ඉන්ටවිව් වලින් හැලෙනවා.
    උන්ගෙ මූලික අයිතිවාසිකම් ඕන තරම් කඩ වෙනවා සෞඛ්‍ය අධ්‍යාපන වගේ හැම ක්ෂේත්‍රයක දී ම.
    උන් ඒවට කෑ ගහන එක ප්‍රමෝට් කිරීමක් වෙන්නෙ කොහොමද?

    ඕවා ලොකුවට ප්‍රමෝට් කරන එකයි වැරද්ද. තමුන්ගෙ පාඩුවෙ ඉන්නවනම් එච්චරයි.
    ------ Post added on Mar 20, 2021 at 4:15 PM

    උඹලට කවදා හරි නෝමල් ට්‍රාන්ස් එකෙක් හම්බවෙලා තියනවද? මමනම් දැකලා තියන එවුන් හෙන පිස්සු නටන චාටර් එවුන්. උන්ට ඕනෙ මම ට්‍රාන්ස් කිය කිය අනිත් මිනිස්සුන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන ඇන ඉන්න. ට්‍රාන්ස් බැරිනම් මොන මගුලක් උනහම අපිට මොකද. අපි ස්ට්‍රේට් කියල ගැජට් එක පෙන්න පෙන්න පාරෙ යන්නෙ නැනෙ. ඒක උන්ගෙ පෞද්ගලික දෙයක්, අපිට ඕකුන් හැමිනෙන්නෙ කාත් එක්කද කියල වද වෙනවට වඩා වැඩ තියනවා.




    ------ Post added on Mar 20, 2021 at 4:15 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උන් කොච්චරවත් කෑ ගහන්නෙ උන්ට ඉගනගන්න බෑ සාමාන්‍ය පාසල් වල. උන්ගෙ වෙනස නිසා ගුරුවරු ළමයි අනිත් ළමයින්ගෙ දෙමව්පියො උන්ට හිරිහැර කිරීම කොන් කිරිම වාචික හිංසන කරනවා.
    උන්ට රස්සා කරන්න බෑ ඉන්ටවිව් වලින් හැලෙනවා.
    උන්ගෙ මූලික අයිතිවාසිකම් ඕන තරම් කඩ වෙනවා සෞඛ්‍ය අධ්‍යාපන වගේ හැම ක්ෂේත්‍රයක දී ම.
    උන් ඒවට කෑ ගහන එක ප්‍රමෝට් කිරීමක් වෙන්නෙ කොහොමද?
    ehema ke gahala thiyenne koheda ban???
    lankawe top ma positions wala inna oya jathiye un, educated, talented. kaatawath ohoma prashnayak na. oya prashne thiyenne oakama market karan goda yanna hadana unta.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ehema ke gahala thiyenne koheda ban???
    lankawe top ma positions wala inna oya jathiye un, educated, talented. kaatawath ohoma prashnayak na. oya prashne thiyenne oakama market karan goda yanna hadana unta.
    ටොප් ම ලෙවල් ඉන්න උන් කීප දෙනෙකුගෙ ම අත්දැකීම් තමයි මම ඔය උඩ තියෙන කතාවල කියල තියෙන්නෙ
    එදිනෙදා පඩිය හම්බ කරන් කුලි වැඩ කරන් ඉන්න කොල්ලොත් ඉන්නවා. එහෙම උන් තාම මට හම්බ උනෙ නෑ. හම්බ උන දවසක හොයල බලන්න ඕන.
    උන් හොදට හිටියට උන්ට ගෙවල් වලින් දාන ප්‍රශ්න පොලිසියකින් මොනවා හරි වැඩක් කරගන්න ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියා ම වෙන ප්‍රශ්න උබල දන්නෙ නෑ බං.
    ලිංගික අවයව පෙන්නන් කියල කියපු වෙලාවල් තියෙනවා එයාපෝර්ට් එකේ දි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ටොප් ම ලෙවල් ඉන්න උන් කීප දෙනෙකුගෙ ම අත්දැකීම් තමයි මම ඔය උඩ තියෙන කතාවල කියල තියෙන්නෙ
    එදිනෙදා පඩිය හම්බ කරන් කුලි වැඩ කරන් ඉන්න කොල්ලොත් ඉන්නවා. එහෙම උන් තාම මට හම්බ උනෙ නෑ. හම්බ උන දවසක හොයල බලන්න ඕන.
    උන් හොදට හිටියට උන්ට ගෙවල් වලින් දාන ප්‍රශ්න පොලිසියකින් මොනවා හරි වැඩක් කරගන්න ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියා ම වෙන ප්‍රශ්න උබල දන්නෙ නෑ බං.
    ලිංගික අවයව පෙන්නන් කියල ඉ වෙලාවල් තියෙනවා එයාපෝර්ට් එකේ දි.
    එල මචං.
     
    • Like
    Reactions: kasun_kbp

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    නූලෙ ටයිටලේ අහල තියෙන දේට උත්තරේ "ඔව්"

    අදාල නැති ලබ්බෙ කමෙන්ට් ගොඩක් දැක්ක නිසා මේක දාන එක හොඳයි කියල හිතුනා

    • සමලිංගික - ගෑණු ඇඟක් ගෑණු මනසක්, පිරිමි ඇඟක් පිරිමි මනසක්. සිතුම් පැතුම් වලින් සම ලිංගික දිශානතියක් (සමාජයට අනුව)
    • සංක්‍රාන්තික - පිරිමි ඇගක් ගැණු මනසක්, ගෑණු ඇඟක් පිරිමි මනසක්. සිතුම් පැතුම් වලින් විරුද්ධ ලිංගික දිශානතියක් (ඔවුනට අනුව)
    • අන්තර්ලිංගික - උපතින්ම ශරීරයේ ගැහැණු හා පිරිමි ලිංගික අවයව දෙකම පිහිටා තියෙන අය. ලොකු වෙනකං ශාරීරිකව මුන්ව ගෑණුද පිරිමිද කියල ෂුවර් කරන්න බෑ. කින්නරයෝ කියන්නෙ මුන්ට. ලොකු උණත් ශාරීරිකව ගැණු පිරිමි ස්වරූප දෙකම තියේ.

    උඩ තුන පටලවගෙන මේ එලකිරියෙ කොච්චර එවුන් චීත්ත වගේ කෙහෙවලු පටලවගන්නවද. යකෝ සමලිංගිකද සංක්‍රාන්තිකද අරකද මේකද නෙවේ ඔක්කොම මිනිස්සු විදිහට දැකපල්ලා. කිසිම මිනිහෙක්ට අපහාස කරන්න එපා.අපි කෝකත් අන්තිමේට මැරෙනවා. විසම ද සම ද සේරගෙම ඉන්නව අවජාතක වැඩ කරන උන්. අන්න උන් ටිකයි සමාජෙන් අයිං කරන්න ඕන. නැත්තං ඊලඟ පරම්පරාවත් ගොබ්බ මානසික මට්ටමකින් වැඩ කරයි . ඉස්සෙල්ලම හදාගනිල්ලා තමංගෙ මයින්ඩ් සෙට් එක හරියට. අප්ඩේට් කරගනිල්ලා හොඳ දේවල් එක්ක. ඊට පස්සෙ පුළුවන් අනික් දේවල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබල ඔය බයිල ලියුවට උන්ගෙන් සමාජයට විශේශයෙන් පොඩි ළමයින්ට වෙන විනාශන් ගැන උබල දන්නෙ නැ, ඒක නිසා ඕනවට් වඩා නලවන්ඩ එපා..

    පොඩි ළමයින්ට වෙන විනාශන්


    Mama hithuwa uba loku unahala athawarayata lak una ekek kiyala,
    balan yaddi uba podi Kalema athawara wela
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    උබල ඔය බයිල ලියුවට උන්ගෙන් සමාජයට විශේශයෙන් පොඩි ළමයින්ට වෙන විනාශන් ගැන උබල දන්නෙ නැ, ඒක නිසා ඕනවට් වඩා නලවන්ඩ එපා..
    සිරා කතාව පොඩි එකෙක්ට විතරක් නෙමෙයි මහ මිනිහෙකුටවත් ඉන්න නෑ.අපි මේ අයට පව් කියනව වගේම තමයි මෙයාලගෙන් සමාජයට වෙන හානිය.

    මෙතන බන දේශනා කරන කාගෙ හරි මල්ලි කෙනෙක් සන්ක්‍රාන්ති ලින්ගිකයෙක්ට ආදරය කරල ගෙදර එක්කන් ආවොත් මොකද කරන්නේ.පිලිගන්නවද සන්ක්‍රාන්තයට ගහල පන්නල තමන්ගෙ එකාව බේරගන්නවද.

    කරන්න ඕනෙ පල්ලෑලි ලියන එක්වත් සන්ක්‍රාන්තයන්ව ඉස්සරහට දාගෙන වෙන වෙන බිස්නස් කරන එකවත් නෙමෙයි ඉස්කෝලෙ කාලෙ ඉදලම මෙයාලට හොද අද්‍යාපනයක් ඩීල සමාජෙට හොද පුද්ගලයො කරන එක.

    නැත්නම් මරදාන පාලම යට ඩීන්ස් පාරෙ සන්ක්‍රාන්ට්කයන් වැහි වැහැල ඉදීවි
     
    Last edited: