සංක්‍රාන්ති ලිංගිකයන් මිනිස්සු නේද?

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සංක්‍රාන්ති ලිංගිකත්වය මම තේරුම් ගත්ත විදිය..............
    මට මේක ගැන ලොකු කුතුහලයක් ඇති උණේ ඇත්තට ම ළගක දී. අපේ ගමේ සිද්ධියෙන්
    මාත් ඉස්සර මේවට හිනා උන මිනිහෙක් උණත් දැන් මට දෙයක් තේරෙනවා. උබලත් දෙයක් තේරුම් ගන්න අවශ්‍යයි.
    ඇත්තට ම මේකෙ දි වෙන්නෙ යම් කිසි හේතුවක් නිසා ඉපදෙන ළමයාගෙ මොළය පිරිමියෙකුගෙ මොළයක් වීම සහ ශරීරය ගැහැණු එකක් වීම.
    ඒකෙ අනිත් පැත්ත මොළය ගැහැණු එකක් වීම සහ ශරීරය පිරිමි වීම.
    උබල ගොඩක් ඉන්නෙ පිරිමි නිසා පිරිමියෙකුගෙ කෝණයෙන් පැහැදිලි කරන්නම්.
    උබට තියෙන්නෙ පිරිමි මොළයක් නිසායි උබ පිරිමියෙක් විදියට ජීවත් වෙන්න කැමති. උබ රූපයක් දකිනකොට උබ ඩ්‍රයිව් කරන කොට උබ සෙක්ස් කරන කොට උබේ මොළය ක්‍රියා කරන විදිය ඒකෙ ක්‍රියා කරන තැන් උබේ අක්කා නංගි කෙල්ල ගෙ මොළයට වඩා වෙනස්. ඒ වගේ ම මොළයේ ව්‍යුහය පවා ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් වෙනවා.
    මේ විදියට පිරිමි මොළයක් ලැබිච්ච උබට කරුමයකට ගැහැණු ඇගක් ලැබෙනවා.
    රැවුල අනිත් උන්ට වඩා අඩුවෙන් ආව ම උස මදි උණා ම උබල කොච්චර දුක් වෙනවා ද?
    මුළු ඇග ම ගැහැනු උනොත්? උබ කීයට වත් එහෙම ජීවත් වෙන්න කැමති ද?
    ඒ විදියට සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් ජීවිතේ වැඩි කාලයක් විශාදයෙන් පෙලෙමින් ජීවත් වෙනවා. ඒක සාමාන්‍ය අපට හිතාගන්න ලේසි දෙයක් නෙමෙයි.
    මේ තත්වය ඕන පරිසරයක 11000 කින් එක් අයෙක්ට තියෙනවා කියලයි හොයාගෙන තියෙන්නෙ.
    හිතපන් උබ මේ තත්වයේ හිටියොත් උබට මොන විදියට දැනෙයි ද?
    මේ අධ්‍යයනවල රූප සටහන් ඩවුන්ලෝඩ් කරන්න මෙමරිය මදි. පස්සෙ වෙලාවක ඒවත් හොයල දාන්නම්. ඒ ඩයග්‍රම්වල තියෙනවා පැහැදිලි ව ම මොළ වල කතාව.
    ඉතිං වෛද්‍ය වරු කරන්නෙ මොළය වෙනස් කරන්න බැරෘ නිසා ශරීරය වෙනස් කරල ඔවුන්ට අවශ්‍ය ජීවිතය ලබා දීම. මේක රසායනික වෙනසක් නොවෙන නිසා බෙහෙත් දීලා මොළය වෙනස් කරන්න බැහැ මට හොයා ගන්න පුළුවන් උනු තොරතුරු වල විදියට.
    කොල්ලො වගේ ඉන්න කෙල්ලො කෙල්ලො වගේ ඉන්න කොල්ලො හැමෝම එහෙම නෙමෙයි. සමහර අය සමලිංගිකයො සමහර අය සංක්‍රාන්ති ලිංගිකයො.
    ඒක ඒ අයගෙන් ම දැන ගෙන තහවුරු කළ යුතු දෙයක්.
    එහෙම කෙනෙක් දැක්ක ම ආප්පෙ , නංගි මල්ලි කියල විහිළු කරන්න කලින් හිතපන් ඒ ඉන්නෙ උබ වගේ ම කොල්ලෙක්.......
    උබේ කෙල්ල වගේ ම කෙල්ලෙක්......
    උන් සමාජයෙන් ගෙදරින් බැට කාගෙන කදුළු උඩින් එන ගමනෙ දි උන්ට වචනයකින්වත් හිරිහැර කරන එක පව් මචං.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය කියන කතාව ඇත්ත. ඒ උනාට දැන් මේක බිස්නස් එකක් වෙලා තියෙන්නේ. අන්න ඒකට මම විරුද්ධයි. බිස්නස්කාරයෝ එකතු වෙලා එක එක සංවිධාන අටවා ගෙන, මේ මිනිස්සු විකුනලා යුරෝපයේ දියුණු රටවලින් සල්ලි ගෙන්න ගන්න එකයි, පිටරට ටුවර් යන එකයි කරන්නේ. සමරිසි අයිතිවාසිකම් කියලා කතා කරත් එකත් එහෙමනි දැන්. සල්ලි වලට කතා කරන්නේ. ඇත්තටම නෙමෙයි වැඩි හරියක්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබල ඔය බයිල ලියුවට උන්ගෙන් සමාජයට විශේශයෙන් පොඩි ළමයින්ට වෙන විනාශන් ගැන උබල දන්නෙ නැ, ඒක නිසා ඕනවට් වඩා නලවන්ඩ එපා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබල ඔය බයිල ලියුවට උන්ගෙන් සමාජයට විශේශයෙන් පොඩි ළමයින්ට වෙන විනාශන් ගැන උබල දන්නෙ නැ, ඒක නිසා ඕනවට් වඩා නලවන්ඩ එපා..
    ඒ මිනිස්සු ස්වභාවයෙන්ම ඔය තත්වෙට පත් වෙනවා. නමුත් ඒක ප්‍රෝමෝට් කරන්න ඕනේ නෑ. ඒ මිනිස්සුන්ට හිරිහෑර නොකර ජිවත් වෙන්න දුන්නම ඈති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ මිනිස්සු ස්වභාවයෙන්ම ඔය තත්වෙට පත් වෙනවා. නමුත් ඒක ප්‍රෝමෝට් කරන්න ඕනේ නෑ. ඒ මිනිස්සුන්ට හිරිහෑර නොකර ජිවත් වෙන්න දුන්නම ඈති
    මේක මම පිලිගන්නව ඕනවට වඩා මේ නිසදැස් රචනා කවි සිදු ලියන්ඩ ඕන නැ, ඔකුන් ඔය කියන තරන් අහිoසක නැ..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204

    @nicjosh83 ... @2osama ... @erozan . ...@Silly point .. ..@N A K A M U R A.. @wiky123

    අනුකම්පා කරන්න මේ ඉන්නේ බයි ටොයි ජෙපි සජබ බල්ලෝ කොටුවේ බඩු වලට හුකලා වදපු සංක්‍රාන්ති ලිංගිකයෝ කිහිප දෙනෙක්.
    අර ඉරාජ් එක්ක ගවුමක් ඇදන් නටන්නේ මුන් ටික තමයි.
     
    රිදෝ ගත්ත කියල හැම තැනම වේදනාව පිට කරන්ඩ එපා ,ඔය කාලකන්නි ජිවිතෙන් මිදෙන්ඩ බලපන්
     
    • Haha
    Reactions: hodakolla

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    රිදෝ ගත්ත කියල හැම තැනම වේදනාව පිට කරන්ඩ එපා ,ඔය කාලකන්නි ජිවිතෙන් මිදෙන්ඩ බලපන්
    උබනම් හැමදාම රිදොගන්නවා සිරිකොතෙනුයි මැදමුලනේ නුයි ජෙප්පොන්ගේනුයි. පුතානෝ හරි පාචලි හරි ලගට ගිහින් බලපන් @2osama වගේ කොල්ලෝ පාරක් ගහලා පුක්ෂණය වෙලා එන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: SLK_sri

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    Not worth reading. We have more children are in hunger and poverty in Sri Lanka without proper facilities and education. We need to focus on this majority than a pop culturally popular little fraction of people. Some people bring this nonsense on other people because it is popular in pop culture and just a tool to be popular. Their intention is selfish. But always the children who attention needed really, never get a chance.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,191
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Not worth reading. We have more children are in hunger and poverty in Sri Lanka without proper facilities and education. We need to focus on this majority than a pop culturally popular little fraction of people. Some people bring this nonsense on other people because it is popular in pop culture and just a tool to be popular. Their intention is selfish. But always the children who attention needed really, never get a chance.
    We have a parliament full of members who are supposed to be working for the children in hunger. Do you feel people shouldn't talk about LGBTQ issues at all?
     
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Not worth reading. We have more children are in hunger and poverty in Sri Lanka without proper facilities and education. We need to focus on this majority than a pop culturally popular little fraction of people. Some people bring this nonsense on other people because it is popular in pop culture and just a tool to be popular. Their intention is selfish. But always the children who attention needed really, never get a chance.
    උබ වගේ ලිං මැඩියො දකින්නෙ ඔච්චරයි.
    මේක උන්ගෙ ජීවිත කාලෙ ම විදවන ප්‍රශ්නයක්.
    වැරදි ලිංගයක සමාජය විසින් පිහිටවීම උන්ගෙ නිදහස අහිමි වීම මොන තරම් ලොකු දෙයක් ද කියල මනෝ සමාජීය බුද්ධියක් නැති උබ වගේ මොළේ පොඩි එවුන්ට තේරෙන්නෙ නෑ.😂
    උබල ඔය බයිල ලියුවට උන්ගෙන් සමාජයට විශේශයෙන් පොඩි ළමයින්ට වෙන විනාශන් ගැන උබල දන්නෙ නැ, ඒක නිසා ඕනවට් වඩා නලවන්ඩ එපා..
    ළමයින්ට උන් නිසා වෙච්ච විනාසයක් තියෙනවා ද?
    උබල නිසා උන්ගෙ ළමා කාලයේ උන් විදිවන හැටි උබ දැකල තියෙනවා ද?
    ළමයින් රේප් කරපු සුනිල්ලා උබලගෙ පොහොට්ටු මන්ත්‍රීල ගැන කිසි කතාවක් නෑ නේද?
    උන්ට වඩා විනාස මුන් කරා ද?
    පුදුම හුත්තක් නෙ ඕයි
    ඇත්තට ම ප්‍රශ්නෙ උන්ගෙ අයිතිවාසිකම් උන්ට නොලැබෙන එක.
    කොහේවත් ඉන්න ළමයි ඇදගන්නවා එතකොට උබල වගේ කක්කුස්සිවල වල් හාරණ උන්.
    😂🤣

    ඔය කියන කතාව ඇත්ත. ඒ උනාට දැන් මේක බිස්නස් එකක් වෙලා තියෙන්නේ. අන්න ඒකට මම විරුද්ධයි. බිස්නස්කාරයෝ එකතු වෙලා එක එක සංවිධාන අටවා ගෙන, මේ මිනිස්සු විකුනලා යුරෝපයේ දියුණු රටවලින් සල්ලි ගෙන්න ගන්න එකයි, පිටරට ටුවර් යන එකයි කරන්නේ. සමරිසි අයිතිවාසිකම් කියලා කතා කරත් එකත් එහෙමනි දැන්. සල්ලි වලට කතා කරන්නේ. ඇත්තටම නෙමෙයි වැඩි හරියක්.
    ඒක නම් ඇත්ත මචං
    මොන සංවිධාන තිබුණත් උන්ට වෙලා තියෙන සෙතක් නෑ.
    අපේ ගමට ආපු කොල්ලගෙ රෙද්ද ගලවල පෙන්නපන් කියල ගෑනියෙක් ඌට තර්ජනය කරල තිබුන.
    ඌ කතා කරල ඔය එන් ජී ඕ කාරයෝ සේරට ම.
    උන් පස්සෙ කියන්නම් කිය කිය මගෑරලා යනවා ලු. කරපු හුත්තක් නෑ උන්.
    ------ Post added on Mar 20, 2021 at 12:14 PM

    ඒ මිනිස්සු ස්වභාවයෙන්ම ඔය තත්වෙට පත් වෙනවා. නමුත් ඒක ප්‍රෝමෝට් කරන්න ඕනේ නෑ. ඒ මිනිස්සුන්ට හිරිහෑර නොකර ජිවත් වෙන්න දුන්නම ඈති
    ප්‍රමෝට් කරා කියල එහෙම වෙන්නෙ නෑ.
    කෑ ගහන්නෙ උන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන්.
    ඒක කොහොමද මචං ප්‍රමෝට් කිරිමක් වෙන්නෙ?
    ස්ට්‍රේට් උන්ගේ විදියට ටෙලිඩ්‍රාමා එක පවා හැදෙන රටක උන්ගෙ විදියට මොනවා හරි ඩ්‍රාමා එකක් ආවත් ඇයි බං අපි ට්‍රිගර් වෙන්න ඕන?
    උන්ට ඒවට කිසිම අයිතියක් නැද්ද?
    ------ Post added on Mar 20, 2021 at 12:17 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ළමයින්ට උන් නිසා වෙච්ච විනාසයක් තියෙනවා ද?
    උබල නිසා උන්ගෙ ළමා කාලයේ උන් විදිවන හැටි උබ දැකල තියෙනවා ද?
    ළමයින් රේප් කරපු සුනිල්ලා උබලගෙ පොහොට්ටු මන්ත්‍රීල ගැන කිසි කතාවක් නෑ නේද?
    උන්ට වඩා විනාස මුන් කරා ද?
    පුදුම හුත්තක් නෙ ඕයි
    ඇත්තට ම ප්‍රශ්නෙ උන්ගෙ අයිතිවාසිකම් උන්ට නොලැබෙන එක.
    කොහේවත් ඉන්න ළමයි ඇදගන්නවා එතකොට උබල වගේ කක්කුස්සිවල වල් හාරණ උන්.
    😂🤣
    ඔව් වැඩි හරියක් ළමා අපචාර කරන්නෙ ඔය සමලිoගිකයො තමයි,
    ළමා කාලයෙ විදවන්නෙ අහවල් දේටද ලිoගිකව පරිනත වෙන්ඩ අඩුම අඩුම 14 -15 වෙනව, ඒ කාලෙට කියන්නෙ ළමා කියලද ලොල්,
    දැන් මේක දේශපාලන තෙර්ඩ් එකක්ද?????පොහොට්ටුවක් ගැන කියවන්නෙ??? එහෙමනම් කියපන් රටේ එකාලට බෝම්බ ගහන්ඩ එද්දි එක සමලිගිකව හැසිරෙමින් උන්න අගමැට්ට ගැන උබට මම කියල දෙන්නම්,
    මොනාද කාවවත් අමුතුවෙන් ලබා ගන්ඩ තියෙන අයිතිවාසිකම් කියපන් බලන්ඩ????
     
    • Haha
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔව් වැඩි හරියක් ළමා අපචාර කරන්නෙ ඔය සමලිoගිකයො තමයි,
    ළමා කාලයෙ විදවන්නෙ අහවල් දේටද ලිoගිකව පරිනත වෙන්ඩ අඩුම අඩුම 14 -15 වෙනව, ඒ කාලෙට කියන්නෙ ළමා කියලද ලොල්,
    දැන් මේක දේශපාලන තෙර්ඩ් එකක්ද?????පොහොට්ටුවක් ගැන කියවන්නෙ??? එහෙමනම් කියපන් රටේ එකාලට බෝම්බ ගහන්ඩ එද්දි එක සමලිගිකව හැසිරෙමින් උන්න අගමැට්ට ගැන උබට මම කියල දෙන්නම්,
    මොනාද කාවවත් අමුතුවෙන් ලබා ගන්ඩ තියෙන අයිතිවාසිකම් කියපන් බලන්ඩ????
    උබට සිංහල බැරි ද පොන්ස්?
    මෙතන සමලිංගිකයො ගැන කතා කරලා නෑ.
    මේක සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ගැන විතරයි.
    අනික මේ රටේ වෙන ගැහැණු ළමයිව දූෂණය අපචාර කරන්නෙත් සමලිංගිකයො ද? 😂
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    උබල ඔය බයිල ලියුවට උන්ගෙන් සමාජයට විශේශයෙන් පොඩි ළමයින්ට වෙන විනාශන් ගැන උබල දන්නෙ නැ, ඒක නිසා ඕනවට් වඩා නලවන්ඩ එපා..
    එතකොට උඹෙන් සමාජයට වෙන විනාසේ