සංගක්කාරට ලෝක ක්‍රිකට් කමිටු සාමාජිකත්ව&

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
සංගක්කාරට ලෝක ක්‍රිකට් කමිටු සාමාජිකත්ව&

Sangakkara-prepares-to-join-WCC-300x207.jpg


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා ඇති දක්ෂ පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාරට MCC World Cricket committee කමිටුවේ සාමාජිකත්වය ලැබීමට නියමිතය.
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් සමාජ නිල වෙබ් අඩවිය පවසන්නේ, ලබන 8,9 දෙදින කේප් ටුවන්හි පැවැත්වීමට නියමිත කමිටු රැස්වීමෙන් අනතුරුව සංගක්කාරට මෙම අවස්ථාව හිමි වනු ඇති බවයි.

Source: RealGossipLanka.com


:D:D:D:D