සංගක්කාර මහේල ඉවත් කරමු

jenan1234

Member
Mar 26, 2010
546
18
0
අප්පට සිරි.. මම හිතුව ලංකාවෙ කියල.. උබ මාර පොරක් නෙ.. ඔහෙ නම් ඉන්නෙ තනිකර ෆුට් බෝල් පිස්සො තමා.. බෝලෙ අතේ තියං ඉන්නෙ :D

AKA NAM ATTA BAN..MEHE DAN CRICKET TEAM GODAK INNAVA BAN..

:yes::yes::yes::yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රතු කොලුවා;15190378 said:
    සංගක්කාර සහ මහේල දක්ෂයන් වුවත් කණ්ඩායමට ඔවුන් කරන විනාශය බොහෝ දෙනෙකුට තවමත් පෙනෙන්නේ නැත.කඩුල්ලක් වැටුන සැනින් හිස උදුම්මා ගත් මේ ක්‍රීඩකයන් දෙදෙනා පන්දු විශාල ගණනක් පර්භෝජනය කරමින් පීඩනය තවත් වැඩි කරමින් විකාර රුපි රංගනයක නිරත වනවා ඔබ දැක ඇත. මේ දෙදෙනා සිතන්නේ මොවුන් නොමැතිව තරගයක් ජය ගත නොහැකි බවයි.20-20 අවසන් මහා තරගයේදී මෙන්ම Champions trophy අවසාන පුර්ව තරගයේදීද මොවුන්ගේ හිතුවක්කාරී ක්‍රීඩා රටාව ලංකාවට පරාජය උරුම කළේය. මොවුන්ගේ මේ හිතුවක්කාරී හිස උදුම්මා ගත් ක්‍රීඩා රටාව ඉන් පසුව එන යොවුන් පිති කරුවන්ටද තව තවත් පීඩනයක් එල්ල කරන බව තේරුම් ගත යුතුය. කඩුලු වැටෙන විට තරගයක් පරදින එක සැබෑ වක් වුවත් එතැන් සිට කෙරෙන මේ රංගනයත් උදා කරන්නේ පරාජය බව පිලි ගත යුතුය.

    :yes::yes::yes::yes:
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url

    url

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    කෝ බන් සනා....
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    well said machn, mamath Sanath gena meke kiyanna hitiye... Sanath thamai Indian unta ridennama gahapu 1ma batsman. Akai un thaamath Sanathta salakanne..... (passé kaleka miniha vihin adan naapu 1 mekata adala naa... :P)

    කෝ බන් සනා....

    අපිට උගෙ පෞද්ගලික ජිවිතෙ කරන වැඩ වැදගත් නැ බන්...උගෙ හැකියවයි වැදගත්....
     
    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url

    url

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    උබ හරි බන්. සනත් උනත් අන්තිමේදි සල්ලි වලට සෙල්ලම් කරාට ක්‍රිකට් වලට දෙයක් කරපු මනුස්සයෙක් මතකනෙ 2007 ෆයිනල් එකේදි උනත් ඌ තමා ඔච්චර හරි ගේම ඇදගෙන ගියෙ. දැන්නම් කතා කරල වැඩක් නැහැ.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    pala pala do asian cup indian match eka gahuwe ube bappa awith da ???? sanga gahapu game eka.. balapu ewun dakinna athi...
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ඉවත් කරන්න දෙයක් නෑ.. ඔහොම යනකොට ඉවත් වෙයි.. උන් දෙන්නා විතරක් නෙමෙයි ලංකාවෙ ටීම් එකම..:rofl: ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..:cool:

    චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, උපුල් චන්දන, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, මාවන් අතපත්තු ඔය තමා ක්‍රීඩාව ගැන උනන්දුවෙන්, රට ගැන හිතලා රට වෙනුවෙන් සෙල්ලම් කරපු සුපිරි ක්‍රීඩකයො..:love:

    දැන් ටීම් එක සෙල්ලම් කරන්නෙ සල්ලි වලට කෑදරකමේ.. මං කියන්නෙ හැමෝම නෙමෙයි වැඩි හරියක් එහෙමයි..:yes:

    url

    url

    අපිට හැමදාම වගේ කියන්න තියෙන්නෙ අපි 96 ලෝක කුසලානෙ දිනුවා.. එච්චරයි..:rofl:

    :yes::yes::yes:
     
    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    machan umba jiwetheyta cricket gahala hari, teak match gala thiyenawada??? aduma gane school under 15 ekakwat??

    umba danna Cricket reddak naa ooi....!! mun denna apey team ekata karala thiyena dey gana poddak hoyala balala kathakarapan.

    Ochchara waddo loke watema ityath, Sanga kiyanne mokekda kiyala dannawada?? Gentlemen of the cricket, and Mahelata Kiyanne One of the best captains in the world kiyala. Umbata Ingrisee dannawanam Match ekak ganakota Commentators la kiyana dewal walta ahukan dila balapan, mokada Commentators washayen inne issara cricket gapu istharamma buwala (oya gon sunilgavskar harenna)
    :yes::yes::yes: sira kathaava machan.mu jeevetheta bat ekakvath allala neti katen cricket gahana dayal ekak.mahela and sanga mechchara deyak karalath eeka therum ganna beri me vage eun innavane kiyala hithenakotath dukai ban :(
    [/QUOTE]ඔන්න කිව්වා.. කිව්වානෙමෙයි හෑව .. commentators ල තමයි හරකෝ කියන්නේ මේ මොකක්ද මුන් කරන්නේ කියන එක. සමහර උන් ඉන්නවා කඩුල්ල ආරක්ෂා කරගෙන මොකක්ද මගුලක් කරන්ඩ පුළුවන් කියන එවුන්. දැන් ඔය කොරල තියෙන්නේ. තොපිට මතකනම් අපේ india එක්ක final එක විකට් 2 ක් ගිහිනුත් උන් ගහපු හැටි. ලංකාවට ඕක වුනා නම් සංගයි මය්යයි දෙන්න හත් පොලේ ගාගෙන නා ගන්නවා .[/QUOTE]:oo::angry:ane umba ehenam vena match ekakda koheda gahala tiyenne.okkotama kalin umba english hadan hitapan.umbata dunna nam umba gahanavada mahela and sangata vada hodata? thamanta beruva koheda ban vena eunge cricket gena kiyanne...

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    රතු කොලුවා;16497545 said:
    මෙන්න මම ගිය පාර කියපු දේ මේ පාර වෙනස් වුනා..

    Kari ponnaya tho lajja nathuwa awada me thread ekatama rpy karanna...

    Wesige putho cricket gana danne nattan katawahagena edapan...
     
    Jun 17, 2013
    182
    57
    0
    Kari ponnaya tho lajja nathuwa awada me thread ekatama rpy karanna...

    Wesige putho cricket gana danne nattan katawahagena edapan...

    අනේ අවජාතක අල්ලපු ගෙදර කොල්ලො ,,,දැන් මේ ටූනමන්ට් එක දිනුවෙ සන්ග මහේල හින්දද? ලකුනු 130 ක් පන්නන්න සන්ග ඔනේ නෑ.එතනිනුත් බොල් 24 ක් කාල මහේල ගැහුවෙත් 24 යි.ෆයිනල් එකේ ඇරෙන්න සන්ග මොනවද කරේ..අනෙ පල පොන්සියො යන්න..ගිය පාර 20 ෆිනල් එකයි චැම්පියන්ස් ට්‍රොපි සෙමියයි කෑවෙ ඕකුන් දෙන්නා මේ පාර අලුත් කොල්ලො මහන්සි වෙලා කරපු දේ ක්‍රෙඩිට් එක අන්තිමට සන්ග ගත්තා..අර කොට ඇදපු කොල්ලො කැලේ සන්ගයි මහෙලයි දැන් පෙරහැරේ යනවා කරඩුවත් උස්සාඅගෙන
     
    • Like
    Reactions: 3rdEye