සංගක්කාර ලෝකෙන්ම එක වෙයි

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුනිස්ලයේ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පළමු ස්ථානයට පැමිණීමට සමත්ව ඇත. :D :D :D

සංඝක්කාරගේ මෙම දක්ෂ තා ගැන සතුටු විය හැකි නමුත් ශ්‍රීලාංකියන් ලෙස අපට සතුටු විය හැක්කේ කණ්ඩායම්ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එකා වන්ව ජයග්‍රහන සොයා යන්නේනම් පමණි. සදා පරාජයන් ලබන කණ්ඩායමක පුද්ගලික දක්ෂතාවල පලය කිම...?
 
hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo

aniwa machan