සංගක්කාර සුදු වෙන්න කරන treatments

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,373
    8,442
    113
    Galaha
    මුන කලු වෙලා FaceID එක වැඩ නැහැලු මු මොන ජාතියේ ගොනෙක් ද😂
    Samsung Phone එකක්ද දන්නෙ නෑනේ බං තියෙන්නෙ. සැම්සුන් වල ඩෙපෙත් සෙන්සර් එකක් නෙවෙයි මම හිතන්නෙ තියෙන්නෙ. මගෙ වයිෆ්ට බබ හම්බෙන්න ඉන්නකොට ඔය සීන් එක උනා මූන වෙනස් වෙලා.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Samsung Phone එකක්ද දන්නෙ නෑනේ බං තියෙන්නෙ. සැම්සුන් වල ඩෙපෙත් සෙන්සර් එකක් නෙවෙයි මම හිතන්නෙ තියෙන්නෙ. මගෙ වයිෆ්ට බබ හම්බෙන්න ඉන්නකොට ඔය සීන් එක උනා මූන වෙනස් වෙලා.
    අහා එහෙම වෙන්න ඇති පොඩි බබා සින් එකක් දානවා ඇති මු
     
    • Like
    Reactions: max_pain