සංගක්කාර_ගැන_සිංදුවක්

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
සංගක්කාර_ගැන_සිංදුවක්

2007 වර්ශයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරඟ සංචාරයක යෙදුනා ඔබට මතක ඇති.එහිදී පැවති එක් ටෙස්ට් තරඟයකදී ද්විත්ව ශතකයක් ලැබීමේ අධිටනින් සිටි සංගක්කාර රූඩි කට්සන්ගේ වැරදි තීන්දුව නිසා ලකුණු 192 ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු උනා.මෙම ඉනිම ලෝකය පුරා කතා බහට ලක් වුණා.
එම ඉනිම නොදැකපු අයට





මෙම thread එකේ අරමුණ ඒ ඉනිම ගැන කතාකරන්න නෙවෙයි,එම සිද්ධිය අලලා ලියැවුණු සිංදුවක් ඔබ හා බෙදා හදා ගැනීමයි.ඇත්තෙන්ම මෙහි ආරම්භ්යේ දී සදහන් වන පරිදි මෙම සිංදූව ලියැවිලා තියෙන්නෙ සියලු ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් සංගක්කාරගෙන් සමාව ගැනීමටයි.මේක ටිකක් පරණයි හැබැයි.කොහොමද බලමුකො සිදුව;)




 
Last edited:

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    machn ..Thread eka poddak edit karapan puluwannag

    mokada ..sanga ee gahanna giya 200 nikamma nikan ekak newei machn
    eka pita pita 3wani 200 oo gahanna giye (in 3 matchs)
    if he done that he would become the first ever to do that .:shocked::shocked::shocked::shocked:
    how ever he hv some kind of a record of scoring 150+ in 3 consecutive matches :(:(:(:(

    ee hinda puluwan nag poddak edit karapn machoo ..ethakota thamai eeke duka therenne ...
     
    • Like
    Reactions: James-Bond

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මට ඔය මැච් එක යන්තමට වගේ මතකයි.ඔය මැච් එක මට මතක විදිහට මාවන් අතපත්තුගේ අන්තිම මැච් එක:yes:.ඔය මැච් එක අපිට දිනන්නත් තිබුනා.ඒත් අවාසනාවට අපි පැරදුනා.:confused:

    හැබැයි කොල්ලො සන්ගක්කාරගෙන් මැච් එක ඉවර උනායින් පස්සේ රුඩී කර්ස්ටන් ගිහින් සමාව ගත්තා.ඒත් ඉතින් සමාව අරන් මක් කොරන්නෙයි.අපරාදේ උගේ 200 ට මූ කෙලියා.:angry: