Maxxaaa
thanx![]()
elazzzzz
machn ..Thread eka poddak edit karapan puluwannag
mokada ..sanga ee gahanna giya 200 nikamma nikan ekak newei machn
eka pita pita 3wani 200 oo gahanna giye (in 3 matchs)
if he done that he would become the first ever to do that .
how ever he hv some kind of a record of scoring 150+ in 3 consecutive matches
ee hinda puluwan nag poddak edit karapn machoo ..ethakota thamai eeke duka therenne ...
too late macho.any way thnx for reminding
Superb inning with great shots...
මට ඔය මැච් එක යන්තමට වගේ මතකයි.ඔය මැච් එක මට මතක විදිහට මාවන් අතපත්තුගේ අන්තිම මැච් එක.ඔය මැච් එක අපිට දිනන්නත් තිබුනා.ඒත් අවාසනාවට අපි පැරදුනා.
හැබැයි කොල්ලො සන්ගක්කාරගෙන් මැච් එක ඉවර උනායින් පස්සේ රුඩී කර්ස්ටන් ගිහින් සමාව ගත්තා.ඒත් ඉතින් සමාව අරන් මක් කොරන්නෙයි.අපරාදේ උගේ 200 ට මූ කෙලියා.![]()
thnx for the comnts
Last edited:



.ඔය මැච් එක අපිට දිනන්නත් තිබුනා.ඒත් අවාසනාවට අපි පැරදුනා.
