හාමු මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු කෙලින්න ක්‍රමයක් හදන්න නෙමෙයිද හදන්නේ?
Thiyana sabba sakala manawa wikunala heluwen parata bahinna thamai wenne sinhaluntaදේපල බදු ගහන්න මුලික දත්ත එකතු කිරීමකුත් සිද්ධවෙනව.
"unta sapa demu, enna badu kamu"දන්න දෙයක් කියපං බංokata salli yanne naa bola inna unwa watee yawala count karanne. uba hituwe census kiyanne election ekak kiyala da![]()
![]()
chandeta kola naha mewata athi neda?දන්න දෙයක් කියපං බං
ලක්ෂ දහස් ගානක් වියදම් වෙන ඉතා විශාල මුදලක් යනවා ඕකට. ලංකාවේ ඕක කරන ඔබ්සලිට් ක්‍රම අනුව ගෙයින් ගෙට යන්න ඕනි, අකුරින් ලියාගන්න ඕනා, ඒවා ඒවත් වෙනම ගනින් ඕනා, කොලම කිලෝ කීයක් නාස්ති කරනවාද? අලුත් පිරිස් කොන්ත්‍රාත් පදනම මත ගන්න ඕනා හැමපාරම.ඔච්චර දේවල් කරලත් ඕක ඉතාම අකාර්යක්ෂම ව වෙන්නේ. හරිදත්ත නැ. 2012 ගත්ත දත්ත වල පවා කොච්චර වැරදි තිබුනාද කියලා අපි කෝවිඩ් කාලේ වැඩ කරද්දි තේරුනා. ළඟදි අස්වැසුම වෙච්ච දේ දැක්කානේ.
heluwenma thiyamu andinawatath badu gahanna demu...renawatath badu gahanna oone![]()
![]()
මේ පාර statistic පෙන්නලා ජාතිවාදය අවුස්සන යන්නේ වගේ.තියන එක හොදයි.
ඒත් ඕක තියන්නේ නං තව අවුස්සන්න.
app ekaka hadai manussayoo ranil.දන්න දෙයක් කියපං බං
ලක්ෂ දහස් ගානක් වියදම් වෙන ඉතා විශාල මුදලක් යනවා ඕකට. ලංකාවේ ඕක කරන ඔබ්සලිට් ක්‍රම අනුව ගෙයින් ගෙට යන්න ඕනි, අකුරින් ලියාගන්න ඕනා, ඒවා ඒවත් වෙනම ගනින් ඕනා, කොලම කිලෝ කීයක් නාස්ති කරනවාද? අලුත් පිරිස් කොන්ත්‍රාත් පදනම මත ගන්න ඕනා හැමපාරම.ඔච්චර දේවල් කරලත් ඕක ඉතාම අකාර්යක්ෂම ව වෙන්නේ. හරිදත්ත නැ. 2012 ගත්ත දත්ත වල පවා කොච්චර වැරදි තිබුනාද කියලා අපි කෝවිඩ් කාලේ වැඩ කරද්දි තේරුනා. ළඟදි අස්වැසුම වෙච්ච දේ දැක්කානේ.
උබට ඒ රෙද්දවල් වැඩක් නැහැනේ. දොර උළුවස්සේ ස්ටිකරේ ගහගනින් පණ්ඩිතකම් නැතුව.හාමු මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු කෙලින්න ක්‍රමයක් හදන්න නෙමෙයිද හදන්නේ?