සංගණනයක් තියන්න සල්ලි කොහෙන්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    හාමු මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු කෙලින්න ක්‍රමයක් හදන්න නෙමෙයිද හදන්නේ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    okata salli yanne naa bola inna unwa watee yawala count karanne. uba hituwe census kiyanne election ekak kiyala da 🤟 🤟
    දන්න දෙයක් කියපං බං
    ලක්ෂ දහස් ගානක් වියදම් වෙන ඉතා විශාල මුදලක් යනවා ඕකට. ලංකාවේ ඕක කරන ඔබ්සලිට් ක්‍රම අනුව ගෙයින් ගෙට යන්න ඕනි, අකුරින් ලියාගන්න ඕනා, ඒවා ඒවත් වෙනම ගනින් ඕනා, කොලම කිලෝ කීයක් නාස්ති කරනවාද? අලුත් පිරිස් කොන්ත්‍රාත් පදනම මත ගන්න ඕනා හැමපාරම.ඔච්චර දේවල් කරලත් ඕක ඉතාම අකාර්යක්ෂම ව වෙන්නේ. හරිදත්ත නැ. 2012 ගත්ත දත්ත වල පවා කොච්චර වැරදි තිබුනාද කියලා අපි කෝවිඩ් කාලේ වැඩ කරද්දි තේරුනා. ළඟදි අස්වැසුම වෙච්ච දේ දැක්කානේ.
     
    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    apo okun awama api nam hari data denne na, monawa hari kiyala ikmanin pitath karanawa. salary details idan ahanawa, kohen kelida danne na, tax kiyai, arawa mewa kiyai boru weda. minissunta paduwe jiwath wenna denna oni nikam boruwata haara haara hoyala thawath pressure karanne.

    Hariyata banking system tiyei nam, birth and dead records hariyata central place ekaka maintain wenawa nam, ewage leagal side hariyata wada karanwa nam oya mokut karanna oni na.

    data oni una welawata lassanata ganna puluwan updated data. mun ea wenuwata karanne data oni unama sensus kiyai araka kiyai meka kiyai loku ganan ape tax money nasthi karala data collect karanawa. aye data oni unama parana okkoma amatha karala aye collect karanawa.

    Dan okun laga ohoma ekathu karapu list kochchara athi da ? AG office wala mullaka goda gahala meeyoth kanawa athi.

    mun meka hadanne na. one solution, just XXXXXXe

    weda karana un gewal wala awidala athal ekak gannawa, kiyak hari additional hama wenawa unta, e nisa un hari kamathi owata.

    mala wikara.
     
    • Like
    Reactions: elakiriaddict

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    දන්න දෙයක් කියපං බං
    ලක්ෂ දහස් ගානක් වියදම් වෙන ඉතා විශාල මුදලක් යනවා ඕකට. ලංකාවේ ඕක කරන ඔබ්සලිට් ක්‍රම අනුව ගෙයින් ගෙට යන්න ඕනි, අකුරින් ලියාගන්න ඕනා, ඒවා ඒවත් වෙනම ගනින් ඕනා, කොලම කිලෝ කීයක් නාස්ති කරනවාද? අලුත් පිරිස් කොන්ත්‍රාත් පදනම මත ගන්න ඕනා හැමපාරම.ඔච්චර දේවල් කරලත් ඕක ඉතාම අකාර්යක්ෂම ව වෙන්නේ. හරිදත්ත නැ. 2012 ගත්ත දත්ත වල පවා කොච්චර වැරදි තිබුනාද කියලා අපි කෝවිඩ් කාලේ වැඩ කරද්දි තේරුනා. ළඟදි අස්වැසුම වෙච්ච දේ දැක්කානේ.
    chandeta kola naha mewata athi neda?
    lol
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දන්න දෙයක් කියපං බං
    ලක්ෂ දහස් ගානක් වියදම් වෙන ඉතා විශාල මුදලක් යනවා ඕකට. ලංකාවේ ඕක කරන ඔබ්සලිට් ක්‍රම අනුව ගෙයින් ගෙට යන්න ඕනි, අකුරින් ලියාගන්න ඕනා, ඒවා ඒවත් වෙනම ගනින් ඕනා, කොලම කිලෝ කීයක් නාස්ති කරනවාද? අලුත් පිරිස් කොන්ත්‍රාත් පදනම මත ගන්න ඕනා හැමපාරම.ඔච්චර දේවල් කරලත් ඕක ඉතාම අකාර්යක්ෂම ව වෙන්නේ. හරිදත්ත නැ. 2012 ගත්ත දත්ත වල පවා කොච්චර වැරදි තිබුනාද කියලා අපි කෝවිඩ් කාලේ වැඩ කරද්දි තේරුනා. ළඟදි අස්වැසුම වෙච්ච දේ දැක්කානේ.
    app ekaka hadai manussayoo ranil.
     
    • Haha
    Reactions: elakiriaddict

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    හාමු මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා බදු කෙලින්න ක්‍රමයක් හදන්න නෙමෙයිද හදන්නේ?
    උබට ඒ රෙද්දවල් වැඩක් නැහැනේ. දොර උළුවස්සේ ස්ටිකරේ ගහගනින් පණ්ඩිතකම් නැතුව.
     
    • Like
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ලොකුවට ඕනෙ නෑ , ඕක උන්ගේ ජොබ් එක . අන්තිමට කරේ 2000-2004 වගේ නේද සමාන්‍නයෙන් 10 න් 10 තියන්න ඕනේ. කරන එක හොදයි ආන්ඩුවට හොද ඉන්සයිට් එකක් එනවා තොපිව හුරං කන්න
     
    • Like
    Reactions: elakiriaddict

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    මචන්,සංගනනයක් තියෙන්නෙ/තියන්න ඕනෙ අවුරුදු 10 කට සැරයක්.අන්තිමට තිබ්බෙ 2011/2012.

    තියෙන්න තිබ්බෙ 2021/2022.නමුත් කොවිඩ් නිසා තියන්න බැරි උනා.

    සංගනනයක් එක සැරේටම තියන්න බෑ .උඹල දකින්නෙ ලේබල් අලවන එක උනාට ඒකට යට්න් ලොකු ප්‍රොසෙස් එකක් තියනව.ඕකට ලෑස්ති වෙන්න පටන් ගත්තෙ 2017/2018 ඉඳල.ඒ කාලෙම ප්ලෑන් කරල ඒකට මුදල් වෙන් කරනව.රටක සංගනනයක් තියන්න අත්‍යාවශ්‍ය යි.

    මේ සැරේ වෙන් කරල තියන සල්ලි වලිනුත් දෙපාර්තමේන්තුව ගොඩක් ලොකු ඉතුරුවක් කරන්න ප්ලෑන් කරල තියනව.

    මේ පාර කරන්න හදන්නෙ CAPI තාක්ශනය භාවිතා කරල tab වලින්.මේ වෙද්දි ඒකට අවශ්‍ය app එක හදල ඉවරයි.මේකෙන් කොල භාවිතය අවම කරන්න බලාපොරොත්තු වෙනව.තව සංගනන තොරතුරු කෙටි කාලයක් තුලදී රිලීස් කරන්නත් ප්ලෑන් එකක් තියනව.

    යක්ක පුත්තු sex හොයල අංක එක උනාට තවම ගොඩක් උන්ට තාක්ශනය හරියට භාවිතා කරන්න අමාරුයි.

    සංගනනයක තොරතුරු එකතු කරන්නෙ tax ගහන්න නෙවෙයි.(ඒකටත් අදාල යම් තොරතුරු ගන්නව ඇති) මූලික අරමුණ ඒක නෙවෙයි.

    මේකට කෙලවන්නෙ නැතුව පුලුවන් උපරිමයෙන් උදව් කරන්න.