සංගාගේ දේශනේ

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
සංගක්කාර කියන්නේ අසමත් වෙච්ච නායකයෙක්. ලෝක කුසලානය දිනා ගන්න අවශ්‍ය හොද කණ්ඩායමක් සුපිරි පහසුකම් දීලත් සංගක්කාර සමත් උනේ නැහැ ලෝක කුසලානය දිනවන්න. එක නිසා තමා අපේ ක්‍රිකට් වල ප්‍රශ්න පහු ගිය දවස් වල ආවේ. දැන් එයාගේ වැරදි වහ ගන්න අපේ ටීම් එක පවා දෙන්න වගේ හදන්නේ.
ඉන්දියාව වගේ රටවලත් ක්‍රිකට් වලට දේශපාලනය කෙලින්ම සම්බන්දයි. ඉන්දියාවේ පාකිස්තානේ ක්‍රීඩකයෝත් දේශපාලනය කරනවා.
අපේ රටේ දේශපාලනය ඒ රටවල් වගේ ලොකු බලපෑම් කරන්නේ නැහැ. කොහොමත් ක්‍රිකට් බෝඩ් එක කටයුතු කරන්න ඕන ක්‍රීඩා අමාත්‍යංශය එක්ක.

uba mara P Dial ekakne :lol::lol::lol: