සංගා දක්ෂ ක්‍රිකට්වලට විතරද?

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සංගා දක්ෂ ක්‍රිකට්වලට විතරද?

    11න් පහළ බැඩ්මින්ටන් ශ්‍රී ලංකා ශූරතාව සහ 11න් පහළ ටෙනිස් ශ්‍රී ලංකා ශූරතාව දිනා ගැනීමට සමත් වූ සංගා ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව ඇත්තේ ඉහත සඳහන් සියල්ලම සිදු කරන අතරවාරයේදීයි.

    එසේම සංගාගේ දෙවැනි අක්කා සාරංගා ද දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවකි. ඇයද ශ්‍රී ලංකා ශූරියක් වී තිබේ.

    සංගාගේ අයියාද ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පන්දු යවන්නෙකි. බැඩ්මින්ටන්, ටෙනිස් ශූරයෙක් වූ සංගා පසුව පිහිනුම් අංශයේදීද දක්ෂතා දක්වා ඇති අතර ගායනයට මෙන්ම වයලීන් වාදනයට එලෙසින්ම දක්ෂතා පෙන්වන ලදී.

    විද්‍යාලයීය සංගීත සංධවනියේ සාමාජිකයෙකු වූ ඔහු පන්තියේ නිතරම පළමුවැනියා නොවුණත් විෂයයන් සඳහා ඉහළ ලකුණු ලබාගෙන තිබේ. ඒ සියල්ලටම අමතරව ගීත ගායනයටද සංගාට ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි.









    http://www.gossipmirror.com/2015/03/blog-post_82.html
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    A great guy. Why wont our TV stations take a clue and do a program for our children like this. He is a great motivator, and a role model for the young. Our Tv will have some crappy actor or a politician but not a great guy like Sanga.