සංගා - මහේල කේස් එක

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
සංගා - මහේල කේස් එක



කට්ටිය ආයෙ පාරක් ගෝල් ෆේස් එකට සෙට් වෙයි වගේ.... පොලුත් අරන්:growl::growl::growl:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,511
    16,268
    113
    මහේල, සංගා නිදොස්.. නිදහස්.. ක‍්‍රිකට් ආයතනය විනය පරීක්‍ෂණ අකුලාගනී

    April 24, 2014 at 1:05 am | lanka C news




    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ උප සභාපති මොහාන් සිල්වා මේ බව තහවුරු කරයි.