මහේල, සංගා නිදොස්.. නිදහස්.. ක්රිකට් ආයතනය විනය පරීක්ෂණ අකුලාගනී
April 24, 2014 at 1:05 am | lanka C news
ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් නොපවත්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ උප සභාපති මොහාන් සිල්වා මේ බව තහවුරු කරයි.